ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහාය

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහාය

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක්‌ පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.

ටැමිල්ස්‌ ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.


http://www.divaina.com/2016/04/19/news07.html
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කීර්ති වර්ණකුලසූරිය

රුසියාවේ යුද ශක්තිය, ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය, චීනේ ආර්තික වර්දනය වගේ ලොකු ටොපික් මිනිහා ලියන්නේ.. හැබැයි ජොන් ඩොව තාම හම්බ වෙලා නැ..
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,973
    2
    54,700
    113
    කීර්ති වර්ණකුලසූරිය

    රුසියාවේ යුද ශක්තිය, ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය, චීනේ ආර්තික වර්දනය වගේ ලොකු ටොපික් මිනිහා ලියන්නේ.. හැබැයි ජොන් ඩොව තාම හම්බ වෙලා නැ..

    එතකොට මිනිහ ජෝන් ඩො නොදන්න හින්ද මිනිහ ලියල තියන දේ බොරුද? ඔය කෝබින් කියනවා වගේ ඇත්තටම ලංකාවේ දෙමල ජනතාවගේ මානව හිමිකම් කඩවෙනව ද?

    http://www.tamilguardian.com/article.asp?articleid=17665
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කීර්ති වර්ණකුලසූරිය

    රුසියාවේ යුද ශක්තිය, ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය, චීනේ ආර්තික වර්දනය වගේ ලොකු ටොපික් මිනිහා ලියන්නේ.. හැබැයි ජොන් ඩොව තාම හම්බ වෙලා නැ..

    meka ethkota boruwakda
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කාරනා අන්ක එක,

    දිවයිනේ සොස් දැම්මට හරියන්නේ නැ, මුල් මාද්ය දාපන්.. කීර්තිගේ පැටිකිරිය අපි දන්න නිසා ඔනා කුනක් අන්තිමට බුද්දි අන්ශ වාර්තා කියලා දාන්න මිනිහා හැබැ දස්සයා..

    කාරනා අන්ක දෙක,

    එන්ගලන්තේ කියන්නේ දෙමලස් මිනිස්සුන්ගේ චන්දෙන් බ්‍රිත්‍රාන්ය එකෙක් අගමැති වෙන ලොකේ දෙවෙනි රට. ඔය චන්ද කැම්පේන්වල තනිකරම වියදම් කරන්නේ දෙමල ජාතිවාදි එන්ගලන්තේ ඉදන් ලන්කාවේ ඊලම හදන්න සෙට් වෙන බුවාල. ඉතින් උන්ගේ සල්ලි වලටයි චන්ද පදනමටයි, ඔය පක්ශ නායකයො ඔයිට වඩා දේවල් පොරොන්දු වෙනවා..


    කාරනා අන්ක තුන,


    ලන්කාව ස්වාදීන ස්වයිරී රටක් වෙච්ච කොට ලොකේ එක එකා කියන දේවල් ලන්කාවේ සිද්ද වෙනවා කියලා කීර්ති හිතන එක හරිම කනගාටුවක්.. ලොකේ ඔනැම මිනිහෙකුට ඔනැම දෙයක් කිව්වැකි විජාතික රටක් ගැන. හැබැයි පුටින් කියනව වගේ,. ඔබාම යුඇස් වල ඉදන් රුසියාව ගැන කිව්වට රුසියාවට ඇවිත් රුසියාව ගැන කියන්නේ නැ කවදාවත්.. ඒ වගේ ඌ එහේ චන්ද ගන්න මොන පොරොන්දු දුන්නත් මොකද ලන්කාවේ දේශපාලකයො දෙකට නොනැමෙනවා නම්..


    අන්තිම කාරනාව...


    ජෙරමි කොබින් ඔක කිව්වේ එන්ගලන්තේ චන්ද ගොඩ දාගන්න. හැබැයි මම දන්න හැටියට ලන්කාවෙ මාලදිවයින් වැසියො මහා පරිමානෙන් නැ.. මාලදිවයිනෙ උන් ලන්කාවේ ආන්ඩු හදන්න සල්ලි දෙන්නෙත් නැ. එහෙම වෙලා මාලදිවයිනේ ආන්ඩු පෙරලන්න ලන්කාවෙන් ස්නයිපර් කාරයො යවලා මාලදිවයින් බිදවට්ටලා දැන් එන්ගලන්තෙන් ලන්කාව හසුරවන්න එනවා කියන එක හරීම කුජීතයි.

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka ethkota boruwakda

    එතකොට මිනිහ ජෝන් ඩො නොදන්න හින්ද මිනිහ ලියල තියන දේ බොරුද? ඔය කෝබින් කියනවා වගේ ඇත්තටම ලංකාවේ දෙමල ජනතාවගේ මානව හිමිකම් කඩවෙනව ද?

    http://www.tamilguardian.com/article.asp?articleid=17665

    ඔකොම ප්‍රශ්න වලට උත්තර දුන්නා ඔන්න.. මග ඇරියා කියන්න එපා ඔන්න..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,973
    2
    54,700
    113
    ඌ එහේ චන්ද ගන්න මොන පොරොන්දු දුන්නත් මොකද ලන්කාවේ දේශපාලකයො දෙකට නොනැමෙනවා නම්..


    :yes:
    ඒත් ඉන්දියාවට දෙකට නැමෙන විදිහ දැක්කම ලංකාවේ දේශපාලකයො ෂුවර් නෑ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:
    ඒත් ඉන්දියාවට දෙකට නැමෙන විදිහ දැක්කම ලංකාවේ දේශපාලකයො ෂුවර් නෑ
    ආන්න උබ හරිම ප්‍රශ්නේ තෙරුම් ගත්තා.. ඔක තමයි ගැටලුව.. ලොකේ එකාලා මොනවා කිව්වත් ලන්කාව කොහෙවත් බැදිලා නැ එවා කරන්න. ඒක තෙරුම් ගන්නකන් මේ යක්කු ලන්කාවට අත හොදන එක වලක්වන්න බැ.. හරිනම් ඔය ප්‍රකාශේ කල වහාම ශ්‍රී ලන්කා තානාපතිවරයා එන්ගලන්ත ආන්ඩුව දැනුවත් කරන්න ඔනා, මේ ප්‍රකාශය තමන්ගේ රටේ ඒකීයත්වයට හානියක් කියලා. කොහෙද, මම දන්න හැටියට තාම ලන්කාව වෙනුවෙන් එන්ගලන්තයේ තානාපති කෙනෙක් නැ.. ඉතින් බාල් නටන එක අහන්න දයක්ද?