ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලයට අතපොවයි

"ශ්‍රී ලංකාව න්‍&

  • හොඳයි....

    Votes: 20 87.0%
  • නරකයි.....

    Votes: 3 13.0%

  • Total voters
    23
  • Poll closed .

zcoreravi

Member
Sep 11, 2009
493
36
0
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලයට අතපොවයි

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අඩු කාබන් ප්‍රමාණයක් සහිත බලශක්ති උත්පාදනය සඳහා එම අධිකාරියේ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වියානා නුවර පැවති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ 54 වන මහ සභාවාරය අමතමින් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයනයට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ද අමාත්‍යවරයා එහදී සඳහන් කළේය.

2020 වසරට පෙර එහි මූලික සුදුසුකම් සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ පූර්ණ සහය අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටියේය.

මිත්‍රශීලි හා සාමයට ලැදි ජනතාවක් වෙසෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති බෞද්ධ දර්ශනය මත පදනම් වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා යෝජිත න්‍යෂ්ටික වැඩපිළිවෙළ මගින් කිසිදු රටකට බලපෑමක් නොවන බව අවධාරණය කළේය.

Source-
derana.gif
 
kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    :confused:
    ADO WADAY HONDAI.:yes:

    MAN MAY PODAK KALPANA KALAY
    LANKAWAY NARAKA WELWETAWATH OKAK "LEAK WELA" PiPIRILA JAL BARIYAK UNNOTH:shocked:

    LANKAWA ITTIN LOKU RATAK NAMAY NAY.

    OKA DAN PATAN GATHAMA EKKA EKKA APAHU KA GAHAI.
    IRAN EKKA EKATHU WELA, WADAK DENNA THAMA YANNAY KIYALA:lol:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Owa ithin me athmedi wena wedak newi macho.

    Apita kohenda ochchara salli.Anthimedi loketama loku naya karayek wena eka witharai wenne.

    Oka karaganna puluwan nam hondai,habai oka wei kiyala mata hitanna amarui.
     
    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    Owa ithin me athmedi wena wedak newi macho.

    Apita kohenda ochchara salli.Anthimedi loketama loku naya karayek wena eka witharai wenne.

    Oka karaganna puluwan nam hondai,habai oka wei kiyala mata hitanna amarui.

    කතාවනම් ඇත්ත ඓත් එතින් රටට ඔහොම දෙයක් තියෙන එක නම් ලොකු දෙයක්....
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    කතාවනම් ඇත්ත ඓත් එතින් රටට ඔහොම දෙයක් තියෙන එක නම් ලොකු දෙයක්....
    Eka hari macho e wunata ape rate oita wada wedagath dewal tawa godak tiyanawa oita kalin karanna.

    Rate poor minissunge percentage eka adu karala daily revenue eka wedi karana eka oita wada wedagath deyak e wunata ekata niyama widiye weda piliwelak tawamath lanakwe ne.

    Rate main problems tika gena mulin hitanna one,eeta passei owa gena hitanna one.

    Den North sea eka crude oil tiyanawa kiyala den before 2 years withara indan kiyanawa,eth tawama eka oil drop ekakwath goda gattada.

    Nene anna ekai mama kiyanne oka genath wedi hope ekak tiya ganna be kiyala.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    ඔය කතාව වැරදියි
    රටේ දුප්පත් කම නැතිකරන්න කරන්න තියෙන එකම දේ මිනිස්සුන්ට හොද රස්සාවල් හොයල දෙන එක. ඒකට රටේ අලුතෙන් factories දාන්න ඕනෙ(නැතුව ආණ්ඩුවෙන් රස්සාවල් දෙන්න බෑනේ.. ආණ්ඩුව ලාබ ලබන කොම්පනියක් නෙමෙයි).. එහෙම වෙන්නනම් රටේ යටිතල පහසුකම් හදල තියෙන්න ඕනෙ නැත්නම් කොම්පැනිකාරයෝ අලුතෙන් factories දාන්නෙ නෑ.. electricity, transportation වගේ දේවල් අඩු මිලට factories වලට දෙන්න ඕන

    ඔය වැඩටික කරන්නෙ නැතිව දුප්පත් කම නැතිකරන්න බෑ

    nuclear power plant එකක් හදන්නෙත් අඩුවට electricity දෙන වැඩේට තමයි
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    වැඩේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා....:yes::yes::yes:

    හැබැයි මේ
    ශ්‍රී ලංකාව නිසා වැඩේ complete වෙනකන් කිසිම විස්වාසයක් නෑ....:no::no::no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩේ හොඳයි නමුත් මෙය අපේ රටට ගැලපෙනවාද යන්න සොයාබැලිය යුතුයි.