up
JokerFan Well-known member May 29, 2016 15,867 9,530 113 Arkham City Jan 28, 2023 #41 up Reactions: NRTG
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama Jan 28, 2023 #42 lilman said: මේක ප්‍රයිවට් බස් වලනම් කවදාවත් කරන්න ලැබෙන්නේ නැ Click to expand... ඕකට සුපිරි සොලුෂන් තියනවා ඉතින් විස්තර කරලා තේරුමක් නැ . කිසිම දවසක වෙන දේවල් නෙමේ හින්ද Reactions: Error365!, NRTG and lilman
lilman said: මේක ප්‍රයිවට් බස් වලනම් කවදාවත් කරන්න ලැබෙන්නේ නැ Click to expand... ඕකට සුපිරි සොලුෂන් තියනවා ඉතින් විස්තර කරලා තේරුමක් නැ . කිසිම දවසක වෙන දේවල් නෙමේ හින්ද
laka007 Well-known member Oct 18, 2008 7,554 5,782 113 Jan 28, 2023 #43 Honda.putha said: mama kiwwe muchn Sinhala Demala loku kadawala minissu card accept karath Muslim loku kadawalawath ehema karanne na kiyala. Bank fee eka godaak adu kaloth card famous wena ekak nadda? Click to expand... බෑන්ක් ෆී අඩුවෙනවනම් කොහොමත් හොදයි වීසා, මාස්ටර් අපේ නෙමේනේ. ඉතින්ක් කොහොමත් පොඩි ගානක කැපෙනවා. කොහොමත් කාඩ් වලට යනවනම් හොදයි, හරියට බහු ගෙවයි. හොරු අඩුවෙයි lilman said: මේක ප්‍රයිවට් බස් වලනම් කවදාවත් කරන්න ලැබෙන්නේ නැ Click to expand... තිබ්බ කාඩ් එකත් නවත්ත ගත්තනේ.... අපේ උන් බස් කාරයගෙන් ලොකු මුදලක් අයකරන්න ගියා, අන්තිමට ඩයලොග්ටච් එතනම නැවතුනා ------ Post added on Jan 28, 2023 at 6:56 PM Reactions: NRTG and lilman
Honda.putha said: mama kiwwe muchn Sinhala Demala loku kadawala minissu card accept karath Muslim loku kadawalawath ehema karanne na kiyala. Bank fee eka godaak adu kaloth card famous wena ekak nadda? Click to expand... බෑන්ක් ෆී අඩුවෙනවනම් කොහොමත් හොදයි වීසා, මාස්ටර් අපේ නෙමේනේ. ඉතින්ක් කොහොමත් පොඩි ගානක කැපෙනවා. කොහොමත් කාඩ් වලට යනවනම් හොදයි, හරියට බහු ගෙවයි. හොරු අඩුවෙයි lilman said: මේක ප්‍රයිවට් බස් වලනම් කවදාවත් කරන්න ලැබෙන්නේ නැ Click to expand... තිබ්බ කාඩ් එකත් නවත්ත ගත්තනේ.... අපේ උන් බස් කාරයගෙන් ලොකු මුදලක් අයකරන්න ගියා, අන්තිමට ඩයලොග්ටච් එතනම නැවතුනා ------ Post added on Jan 28, 2023 at 6:56 PM
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Jan 28, 2023 #44 මට පෙන විදිහට නං , ඔක්කොම එකතු වෙලා ක්‍රිප්ටෝ යන්න වෙනවා පුතේ, fucking no inflation, non tax deductable, nobody knows who is rich and who is poor, Reactions: NRTG
මට පෙන විදිහට නං , ඔක්කොම එකතු වෙලා ක්‍රිප්ටෝ යන්න වෙනවා පුතේ, fucking no inflation, non tax deductable, nobody knows who is rich and who is poor,
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jan 28, 2023 #45 අනිවාර්යයෙන් බාන්ඩ හුවමාරු යුගයට යන්න ඔන Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,216 198,882 113 Colombo, Sri Lanka Jan 28, 2023 #46 ගොඩක් රටවල බස් වලට ට්‍රෙන් වලට ගෙවන්නේ ෆෝන් එකේ ඇප් එකකින්. මෙහෙත් ඔයවගේ කෙරුවනම් වටිනවා Reactions: willpower
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Jan 28, 2023 #47 කරනවානම් හොදයි.හැබැයි විසිල් විතරයි Reactions: NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,645 26,020 113 Jan 29, 2023 #48 5000 කොළ cancel කළා නම් හරි. ගොඩක් අය ඉන්නවා සල්ලි කොළවලින් බිස්නස් කරන , උන් ඉන්නේ පට්ට ලක්ශරි විදිහට. හැබැයි චෙක් පොතක් වත් නෑ. ගොඩක් අයගේ සහ කළා නම් ඕවා හොයාගන්න පුලුවන්. මම දන්න ආත්තම්මෙක් ඉන්නවා, 90 ක් විතර වයස , එයාගේ නමට පුතාලා දෙන්නෙක් සහ දුවලා 3න් දෙනෙක් බිස්නස් කරනවා. ආදායම් බදු නෑ..... නගරයේ ආදායම් බදු එකේ ලොක්කමයි අරුන්ගේ බදු ෆයිල් එක හැන්ඩ්ල් කරන්නෙත්. ලඟදිත් 500M land එකක් ගත්තා.....
5000 කොළ cancel කළා නම් හරි. ගොඩක් අය ඉන්නවා සල්ලි කොළවලින් බිස්නස් කරන , උන් ඉන්නේ පට්ට ලක්ශරි විදිහට. හැබැයි චෙක් පොතක් වත් නෑ. ගොඩක් අයගේ සහ කළා නම් ඕවා හොයාගන්න පුලුවන්. මම දන්න ආත්තම්මෙක් ඉන්නවා, 90 ක් විතර වයස , එයාගේ නමට පුතාලා දෙන්නෙක් සහ දුවලා 3න් දෙනෙක් බිස්නස් කරනවා. ආදායම් බදු නෑ..... නගරයේ ආදායම් බදු එකේ ලොක්කමයි අරුන්ගේ බදු ෆයිල් එක හැන්ඩ්ල් කරන්නෙත්. ලඟදිත් 500M land එකක් ගත්තා.....