💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    edit1.jpg
    Hariyanne nethuwa athi.

    Mata mataka widihata denata awrudu 5katat kalin nuwara patan gatta oya card walin karana wede

    Sahasara kiyala. Math gatta cards. But eka success une na

    Ai danne na

     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අන්තිමට බැංකු උකන්නලාගේ සේවා ගාස්තුවත් මුන් අපෙන් කපයි.

    බැංකු ගාස්තු කෙසේ වෙතත් කාඩ් එකෙන් වැඩියෙන් කපයි රුපියල දෙක තියාගන්නවා වගේ අඩු කුලේ උන් එක්ක රණ්ඩු කරන්නන ද ?

    කාඩ් එක සෙනග අස්සේ මාරු කරලා තව එකෙක් ට දෙයි

    කාඩ් එකත් අරගෙන පිටි පස්සේ ඉදල ඉස්සරහට යයි බහිනකොට ඉල්ලාගන්න කියලා හොද අඩු කුලේ වැඩ ටිකක් බලාගන්න පුලුවන් මේ වැඩෙන් මමනම් අඩු කුලේ උන්ට කාඩ් දෙන්නේ නැහැ ලොවෙත්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බුලත් විටක් ගන්න
    හවසට ඇගේ අමාරුව යන්න කාලක් ගහන්න
    කාල ගහලා මොල් වෙලා පාරේ කුසුමා අක්කා ගේ පුසුඹ බලන්න
    ගන්ජා අයිස් පොඩ්ඩක් ගහලා සද බොද වෙන්න හැටට හැටේ අරින්න.
    සල්ලි අතට එන්න ඕන බන්
    නැත්නම් කිසිම ලල් එක්ක නෑ

    27 එක 30
    33 එක 35
    37 එක 40
    97 එක 100
    103 එක 110 ෂල්ලි පිල්ලි ගහන්න බෑ බන් ඔය කාඩ් හු@$& වල් දාලා...
    මේ ගොන් රන් බණ්ඩා ගේ පුතාට ඕවා තෙරෙන්නේ නෑ රෙද්ද
    අපි මේක නවත්තන්න රජයට හොදින් කියනවා බැරි නම් දීප වියාප්ත වැඩ වර්ජනයකට යනවා

    නැද්ද @2osama
    Nodakin Bus kaarayo tika wath baya karaganna beri Moda anura Kumara ya😂😂😂
    Screenshot-2025-11-24-at-5-06-15-PM.avif
     
    • Haha
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    Tawa option oni bn, gewuwada nadda blana krama, gewuwa witrak dora arena ewa etc


    HBai e tika kondata dunna nm hari
    අපි සීනි කිලෝ එකක් ගන්න බස් එකේ ගියාම ඇමරිකාවේ company එකට සල්ලි යනවා. 🥲
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මුන්ට තියෙන්නෙ ඉතුරු සල්ලි ගහන එකවත්, වැඩියෙන ගහන එකවත්. බැන්කු වලට ගහන එකවත් නෙවේ. මුන්ට තියෙන්නෙ cash flow එක නැතිවෙන එක. bank එක හරහා ආවහම හරි ඉන්කම් එක log වෙන එක. ආදායම් බදු ගෙවන්න වෙන එක. ටොයි බයි හුත්තිගෙ පුතාලට බොරු cash flow පෙන්නලා අඩුවෙන් බදු ගෙවන්න තිබ්බ චාන්ස් එක නැතිවෙන්නේ. හොර කාලකන්නි ඉන්නෙ මේ රටේ. රට දියුණූ වෙන්න පුකේ අමාරුව ඒ උනාට බදු නොගෙව ඉන්න අම්මව හරි විකුනනවා. කාලකන්නි හැත්ත


    හුත්තිගෙ පුතෝ එහෙනන් ඔය ගෙවාගෙන යන්නෙ මොකක්ද? වෙන රට වල කාඩ් බාවිතාවත් අයින් කරගෙන යනවා මුන් තව කාඩ් එකක් දෙන්නෙ නෑ කියලා හූල්ලනවා
    ------ Post added on Nov 25, 2025 at 2:39 PM
    ඇත්තනේ කිව්වෙ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, කිව්වට කරන්න දෙන්නෙ නෑනෙ.
     
    • Sad
    Reactions: asbestos

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113



    176 බස්වල ඔය කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියල බස් එකේ පිටපස දොර ලඟ එලියෙ sticker එකකුත් අලවල තිබුණ .. සමහර බස්වල තාම තියෙනව
     
    • Like
    Reactions: CohenLenstra

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    වැඩේ නෙවෙයි හරි යන්නේ නැත්තේ visa master card තියෙන එකයි හරි යන්නේ නැත්තේ.
    defa. wena ratawala wage bus ekata card ekak dunnanam hari.
    magulatada visa/master gahanne?