ශ්‍රී ලංකාව මුදල් භාවිතා නොකරන රටක් බවට පත්කරන්න ඕනේ...

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    It should be done, then its easier to track the Transaction amounts and segregate. plus its easier to calculate the tax returns like in aother countries.. for this Central bank has to disclose that for certain threshold that these transactions should be done using digital transfers (Likde using debit cards.. me wade karoth tax walin evade wena untai kalu salli joniyanatai case wenawa..

    මොන සමහර කඩවල කාඩ්වලින් ගෙවනකොට උන්ගෙන් කපාගන්න 3% ත් අපිට දාලා කාඩ් වලින් ගෙවන එක අධෙෙර්යමත් කරනවා.ඉතින් කොහෙද ?
    meka wela thiyenne Lankawe Card transaction yanne Credit hatiyata.. hari widiyata transaction ekak Debit eken yanawanum pin eka enter karanna oni.. oya Scene eka mama dakka US waladi.. Card machine eka Cashier eken eliyata wenna wage tiyenne.. Customer ta pin eka enter karanna puluwan widiyata..
    ------ Post added on Jan 28, 2023 at 8:54 AM
     
    • Wow
    • Like
    Reactions: NRTG and tha123

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Agreed. Also everybody has to be in the "system", even a පොල් කඩන එකා. Everybody has to earn formally and record their earnings.

    One of the biggest issues is, majority of the sri lankans earn through informal jobs, so none of their earning are known by the government. Even majority of the earnings from medical consultants, lawyers are informal cash transactions given directly from private hospitals or from clients as cash so its not recorded anywhere for taxation. Every cent you earn and spend have to be within the "system"

    However, that said,none of the earnings made by politicians are recorded anywhere. Before the govt forces anyone to taxation, the politicians must be inverstigated first of all! Thr bggest tax evaders and rogues are the politicians.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එක දික් කරා.
    උං කියනව කාඩ් ගන්නෙ නෑ බැංකුවට ගාණක් ගෙවන්න වෙනව කියල...
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එක දික් කරා.
    උං කියනව කාඩ් ගන්නෙ නෑ බැංකුවට ගාණක් ගෙවන්න වෙනව කියල...
    Oka Law ekak hatiyata genna oni bung nathuwa Sinhalunta oluwa athagala kiyala hariyanne naa.. polu para deela haduwe naththun ape un ahanne naa..

    Muslim kadawala ewun card payment accept karannema na.

    un kiyanne nikam salli bank walata denna wenawa kiyala.oka karanne Income tax walin berenna..
    Oka karanne income tax eken berenna bung..
    ----- Post added on Jan 28, 2023 at 9:22 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Agreed. Also everybody has to be in the "system", even a පොල් කඩන එකා. Everybody has to earn formally and record their earnings.

    One of the biggest issues is, majority of the sri lankans earn through informal jobs, so none of their earning are known by the government. Even majority of the earnings from medical consultants, lawyers are informal cash transactions given directly from private hospitals or from clients as cash so its not recorded anywhere for taxation. Every cent you earn and spend have to be within the "system"

    However, that said,none of the earnings made by politicians are recorded anywhere. Before the govt forces anyone to taxation, the politicians must be inverstigated first of all! Thr bggest tax evaders and rogues are the politicians.
    Middle class ewunta thamai puken yanna wela thiyenne.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113

    මුදල් භාවිතා නොකරන නෙවෙයි "ව්‍යවහාරික මුදල් භාවිතා නොකරන"​

    • Like
    Reactions: NRTG

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    මේ කතාවේ ඇත්තක් තියෙනවා බන්. හැම මගුලටම සල්ලි අරන් යන්න ඕනේ. කාඩ්වලින් ගෙවන පහසුකම හැම තැනකම වගේ තියෙනවා නම් ලේසියි. ගෙවල්වල සල්ලි තියාගන්න ඕනෙත් නැහැ atm මගුල් හොය හොයා යන්න ඕනෙත් නැහැ.
    ටැක්ස් හොරුන්ට හොර කරන්නත් බැහැ.
    නිකමට හිතපන් අපි වාහනයක් ඉඩමක් වගේ ගන්න යනකොට සල්ලි අතේ අරන් යන්නේ නැතුව බෑන්ක් ට්‍රාන්සර් එකක් දාන්න පුළුවන් ගණුදෙනුව ෂුවර්. හොර ගේම් උනත් ගහන්න අමාරුයි.
    විදේශිකයෝ උනත් කැමතිවෙයි.
    ප්‍රශ්නේ තියෙන්නේ වයසක මිනිස්සුන්ට ඔය ක්‍රමේ අමාරුයි. අනික් එක සුළු පරිමාණ වෙළෙන්දන්ටත් කරදරයි. ඒත් පාරිභෝගිකයන්ට වාසියි හැම පැත්තෙන්ම.
    පිටරටවල්වල මේ ක්‍රම දැනටත් ප්‍රචලිත කරලා තියෙන්නේ.
    මේ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක්. වෙන රටවල ගොඩක් පොඩි පොඩි වෙළෙන්දොත් QR code එකක් පාවිච්චි කරනවා customer payment වලට. china එහෙම කුඩ තියාගෙන පාරේ බඩු විකුණන අයත් මේ ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ බැංකු වලට එහෙම දෙන්න capacity එකක් සහ දැනුම තියන අය අඩුයි. ලංකාවේ bank system එකත් අවුල්. අනිත් එක ලංකාවේ බැංකුවල මුල්‍ය අතරමැදි පිරිවැය වැඩියි අනිත් රටවලට සාපේක්ෂව. (මුල්‍ය අතරමැදි පිරිවැය සරලවම කියන්නේ බැංකුවේ profit and cost එක)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේක කරන්නම වෙනවා.. රුපියල් 10000 හෝ 20000 ට වඩා වියදම් කෑශ් වලින් කරන්න බෑ වගේ නීතියක් දාන්න වෙනවා. දෑන් වෙලා තියෙන්නේ තනිකර බදු බර රස්සාවල් කරන එවුන්ට ඈවිල්ලා. මුදලාලිලා ෆුල් ආතල් එකේ ඉන්නවා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,140
    9,956
    113
    එක තැනක නෑ
    මේ කතාවේ ඇත්තක් තියෙනවා බන්. හැම මගුලටම සල්ලි අරන් යන්න ඕනේ. කාඩ්වලින් ගෙවන පහසුකම හැම තැනකම වගේ තියෙනවා නම් ලේසියි. ගෙවල්වල සල්ලි තියාගන්න ඕනෙත් නැහැ atm මගුල් හොය හොයා යන්න ඕනෙත් නැහැ.
    ටැක්ස් හොරුන්ට හොර කරන්නත් බැහැ.
    නිකමට හිතපන් අපි වාහනයක් ඉඩමක් වගේ ගන්න යනකොට සල්ලි අතේ අරන් යන්නේ නැතුව බෑන්ක් ට්‍රාන්සර් එකක් දාන්න පුළුවන් ගණුදෙනුව ෂුවර්. හොර ගේම් උනත් ගහන්න අමාරුයි.
    විදේශිකයෝ උනත් කැමතිවෙයි.
    ප්‍රශ්නේ තියෙන්නේ වයසක මිනිස්සුන්ට ඔය ක්‍රමේ අමාරුයි. අනික් එක සුළු පරිමාණ වෙළෙන්දන්ටත් කරදරයි. ඒත් පාරිභෝගිකයන්ට වාසියි හැම පැත්තෙන්ම.
    පිටරටවල්වල මේ ක්‍රම දැනටත් ප්‍රචලිත කරලා තියෙන්නේ.
    SME walata LankaQR wage use karanna puluwan pos machine use karanna bari nam. Electricity oneth nane.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මම ටොපික් එක විතරයි බැලුවෙ.. මම එකපාරටම හිතුවෙ භාන්ඩ හුවමාරු ආර්තික ක්‍රමයක් කියලා.. නිකම් පාන් රාත්තලට බිත්තර පහක්. නැත්තම් මරුටි ඇල්ටෝ එකකට මී හරක් බානක්, පල්සර් බයිසිකලේ කට බූරුවෙක් වගේ දෙයක් :sorry: :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    SME walata LankaQR wage use karanna puluwan pos machine use karanna bari nam. Electricity oneth nane.
    ක්‍රම තියෙනවා බන්. වැඩේ තියෙන්නේ ඔහොම එකක් දාපු පමණින් ගොඩක් කඩ කාරයෝ ටිපර් වෙනවා. උන්ට තේරෙන්නේ නැහැ ඕකේ වාසි පැත්ත.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ක්‍රම තියෙනවා බන්. වැඩේ තියෙන්නේ ඔහොම එකක් දාපු පමණින් ගොඩක් කඩ කාරයෝ ටිපර් වෙනවා. උන්ට තේරෙන්නේ නැහැ ඕකේ වාසි පැත්ත.
    කඩත් ලොරියට/ඩිස්ට්‍රිබියුටර්ස්ලට ගෙවන්න ඕන කෑෂ්. සප්ලයි චේන් එකම රෝල ගහගෙන දුවන්නෙ. සාම්ප්‍රදායික බැංකු ක්‍රමේදි තවත් ස්ලො. ඒකයි කැමති නැත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @gnilukshi
    මම අහල තියෙනවා පිටරටවලත් ඔය චීන්නු,වියට්නාම් එවුන් කරන බිස්නස්වලදී ඔහොමලු. උන් ටැක්ස්වලින් ගැලවෙන්නමලු ඕක කරන්නේ.
    ටිකෙන් ටික පටන් ගත්තම අඩුම ගානේ කිහිපදෙනෙක් හරි ඔය දේ කරයි. ඒක අපිට ලේසියි. පර්ස් පුරවල සල්ලි දාන් යනවට වඩා ඔය ක්‍රමය කොච්චර ලේසිද? මම දන්න usa ඉන්න එකෙක් කිව්වා උන්ට රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම ඕඩර් කරනකොට ටිප් එක පවා සිලෙක්ට් කරලා කාඩ්වලින් ගෙවන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    මේකෙන් ගෙව්වොත්
    Og9oMq4.jpg