💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටී. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි.

    මෙම ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ඊට අදාළ නීති රෙගුලාසි සම්පාදනය කළ යුතු බවත්, කොන්දොස්තරවරයා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේ නොමැතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථක නියමු ව්‍යාපෘති මෙන් තවත් එක් ප්‍රෝඩාවක් පමණක් බවට පත්වනු ඇති බවත්, රටට විහිළු සපයන වැඩසටහන් භාගෙට සිදු නොකරන ලෙසත් සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.



    සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා කියා සිටියේ දිනපතා බස් හිමියන්ට අහිමි වන විශාල මුදලක් මෙම කාඩ්පත් ක්‍රමය හරහා බස් හිමියාට සුරක්ෂිත කර ගත හැකි බවයි. නමුත් මෙම ගෙවීම් සඳහා බැංකු විසින් අය කරනු ලබන සේවා ගාස්තු ප්‍රතිශතය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු සිය නොසතුට පළ කර සිටියේය.

    ප්‍රවාහන අමාත්‍යාංශය සහ රජයේ පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලදී අදාළ බැංකු කොමිස් මුදල 1% කට වඩා අඩු අගයක් විය යුතු බවට එකඟ වී තිබුණද, මේ වන විට එම ගාස්තුව 1.3% සහ 1.8% අතර පරාසයක අය කිරීමට යන බවට තොරතුරු ලැබී ඇති බව රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "බැංකු පද්ධතිය පෝසත් කරන්න නෙමෙයි අපි බස් දුවන්නේ" යනුවෙනි.
     
    Last edited:

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ලංකාවට මේ ක්‍රම හරියන් නෑ.
    මේවා බොරු වැඩ

    mona hari karanna epei bro, nikan inna ba ne, minissu baninawa

    වැඩේ නෙවෙයි හරි යන්නේ නැත්තේ visa master card තියෙන එකයි හරි යන්නේ නැත්තේ.

    meka pilot project ekak
    ------ Post added on Nov 25, 2025 at 11:50 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    mona hari karanna epei bro, nikan inna ba ne, minissu baninawa



    meka pilot project ekak
    ------ Post added on Nov 25, 2025 at 11:50 AM
    ඕවා හරියන් නෑ මොන විදියට කරත් . අපි මේක නවත්තන්න රජයට හොදින් කියනවා බැරි නම් දීප වියාප්ත වැඩ වර්ජනයකට යනවා . සල්ලි අතට එන්න ඕනේ බැංකු වලට ගියාම බදු ගෙවන්න වෙනවා කමිශන් ගන්නවා . අනික දවල්ට බත් එකක් ගන්නවත් කීයක්වත් අතට එන් නෑ ඩ්‍රයිවර්ටලට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේවා හරියන්නේ නෑ ඉතිරි සල්ලි මාටිය ගහන්න ඕනමයි. මේවා පිස්සු වැඩ
    අනික කාඩ් වලින් ගනුදෙනු කලාම බස් එකක යන feeling එක එන්නේ නැ. මාරු සල්ලි අරන් කොන්දගේ පඩි ටෝක් අහලා බැනුමක් අහන්නේ නැතිව බස් වල ගිහිල්ලා කිසි ගතියක් නෑ ඔයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඔන්ලයින් කිවු ආර් එකක් වගේ දෙන්න ඕන. මම නම් ලොවෙත් දෙන්නෑ.. කාඩ් එකක් වගේ දෙයක් අර කච බච ගාන කොන්දෙක්ට
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,136
    1,644
    113
    ඒක තමයි හේතුව. ලොකේ වෙන රටවල කොන්දෝ නැහැ බස් වල

    රජයට තිබ්බේ ඉස්සරලම ඕක CTB එකට දාන්න. එහෙම උනා නම් මිනිස්සු CTB බස් වල යන්නත් පටන් ගන්නවා.

    අර අවරුදු කාලේ වගේ එහෙනම් ගමුණුවට අනේ අපේ එව්වගේත් යන්න කියල ප්‍රෙස් තියල කියන්න වෙන්නව.
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    ඔන්ලයින් කිවු ආර් එකක් වගේ දෙන්න ඕන. මම නම් ලොවෙත් දෙන්නෑ.. කාඩ් එකක් වගේ දෙයක් අර කච බච ගාන කොන්දෙක්ට
    QR eken luth puluwan lu machan

    1764054413510.png
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,136
    1,644
    113
    3% kapenawa ekai gu gihin thiyenne

    කැපෙන්නේ නැහැ ලු බන්!


    රජෙයේ පක්කුන්ට ත් හොඳ වැඩේ! දෙයක් කරපුවම මිනිස්සුන්ට එක තේරුම් කරලා දෙන්නේ නැති එකට. උනුත් දැනගන්න ඕනේ ලංකාවේ වැඩි හරියක් මුලික අධ්‍යාපනය නැති උන් කියල.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    3% kapenawa ekai gu gihin thiyenne
    1.5 -1.8 surcharge fee eka. eka yanne bus ownerts. way below than average 3%,

    Daily 50000 hoyanawa nam 1.5% unot max 750i. Kondaa hora kanawa ban oit wadaa.

    kapena gaana un bus fare ekata add karai ehenm
    additional charge ekak bus fee ekata add wenne ne.

    රජයට තිබ්බේ ඉස්සරලම ඕක CTB එකට දාන්න. එහෙම උනා නම් මිනිස්සු CTB බස් වල යන්නත් පටන් ගන්නවා.

    අර අවරුදු කාලේ වගේ එහෙනම් ගමුණුවට අනේ අපේ එව්වගේත් යන්න කියල ප්‍රෙස් තියල කියන්න වෙන්නව.
    oka ranilge kaale karanna tibbe ban 😂😂

    541148867-1264818795659031-6574298144909275221-n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට බැංකු උකන්නලාගේ සේවා ගාස්තුවත් මුන් අපෙන් කපයි.
     
    • Like
    Reactions: lilman and asbestos

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    1.5 -1.8 surcharge fee eka. eka yanne bus ownerts. way below than average 3%,

    Daily 50000 hoyanawa nam 1.5% unot max 750i. Kondaa hora kanawa ban oit wadaa.


    additional charge ekak bus fee ekata add wenne ne.


    oka ranilge kaale karanna tibbe ban 😂😂

    541148867-1264818795659031-6574298144909275221-n.jpg
    නැති උනාම අනාගත පරපුරට බලාගන්නත් එක්ක පුළුන් පුරවලා කෞතුගාරයේ තියමු එහෙනම් ☝🏼
     
    • Haha
    Reactions: Rick Sanchezz