💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    defa. wena ratawala wage bus ekata card ekak dunnanam hari.
    magulatada visa/master gahanne?
    අන්න හරි, සුද්දා කරන දේ ඒ විදියටම කරපල්ලා, නැත්නම් දියුණු වෙනවා බොරු
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    1.5 -1.8 surcharge fee eka. eka yanne bus ownerts. way below than average 3%,

    Daily 50000 hoyanawa nam 1.5% unot max 750i. Kondaa hora kanawa ban oit wadaa.


    additional charge ekak bus fee ekata add wenne ne.


    oka ranilge kaale karanna tibbe ban 😂😂
    bus owner wisin kondostara/driver ta bus eka rent karana eka neda karanne?
    ethakota dawasata fixed gaanak ownerta enawa. extra tika thamai driver/conductor athare bedenne
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මේක CTB වලින් පටන් ගත්තා නන් හරි, එහෙනන් එකෙක් කච පච ගාන්නේ නෑ, ට්‍රේනිං කරන්නත් ලේසි, මිනිස්සුත් හුරු වෙනවා. වැඩේ සාර්තක වෙනකොට පර්මිට් අලුත් කරන්න නන් මෙ සිස්ටම් එක බස් එකේ තියෙන්න ඕනි කලා නන් උන් ඇඩප් වෙනවා. බැරි කියන අයගෙ පර්මිට් කැන්සල් වෙනවා පුලුවන් කෙනෙක් පර්මිට් එක අරන් බස් දායි. ඔය මැශින් එක එක්ක අලුතෙන් බස් දාන්න බස් අයිතිකාරයො ඕනි තරන් රටෙ ඉන්නවා. වේලුණු ඉරටු නමන්න යන්න ඔනි නෑනේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,204
    113
    මේවා හරියන්නේ නෑ ඉතිරි සල්ලි මාටිය ගහන්න ඕනමයි. මේවා පිස්සු වැඩ
    අනික කාඩ් වලින් ගනුදෙනු කලාම බස් එකක යන feeling එක එන්නේ නැ. මාරු සල්ලි අරන් කොන්දගේ පඩි ටෝක් අහලා බැනුමක් අහන්නේ නැතිව බස් වල ගිහිල්ලා කිසි ගතියක් නෑ ඔයි
    මේක ඇත්ත පිට රටවලින් සුදු සර්ල මිස්ල උනත් එන්නේ මේ ෆීලිං එක ගන්න උන් දැන් මේ කාඩ් එකේ ගේවද්දි බලයි මේ මොන පකක්ද තමන්ගේ රටේ කරන දේවල්මනේ මෙහෙත් කරන්නේ කියලා මේක සංචාරක කර්මාන්තයට මරු පහරක් හෙන ගහපන් අන්‍රර
     
    • Haha
    Reactions: Voltage

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඇයි යකෝ මේ ආන්ඩු කැරි BUC ගැමුනුවාට බය. කැරියව මරලා හතරකොනේ එල්ලුව්වා නම් ඉවරයි නේ. පොන්න ලපයා, වේස බල්ලෝ ඔලුවට රීලා යනකන් ලොරි ටෝක් දිදී ඉන්නවා :dull::dull::dull:.
     
    • Like
    Reactions: asbestos

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මේ කාර්ඩ් පේමන්ට් ඇලජික් කොටසක් ඉන්නවා සිරි ලංකවේ.. ගොඩක්ම බදු වලට වංගු ගහන උන්. තම්බි කඩ උනත් පට්ට අකමතිනේ කාර්ඩ් පේමන්ට් වලට.. මුනුත් ඒවගේ බස් එකේන පාඩුයි කියල සල්ලි ටික දාගන්නවා, මුන්ගේ පානෙන්ම කොන්දොස්තරත් වැඩේ ගොඩ දාගන්නවා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Card machines gaththada? Rates kohomada? Wisthara tikak daapanko
    aluth eka thama gaththe na bn. thama banks wade promotion ehema start kalewath na.
    ape bus podi route wala thiyenne (non-ac), makuburen yana ewa neme. issarahata promotion start karai bank walin. ethakota ganna one.
    thama machine eke prices, service charges, repair handle wena widiya monawath danne na.
    kohomath oka compulsory karanna one route permit renew karanna.
     
    • Like
    Reactions: හෙනයා