ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ADA
ADA
USD එක float කරොත් ආයෙත් වැඩි වෙනවා.. මීටත් වඩාMun me USD eka hold karan inna ekanam ethi wela mata. Badu mila wedi wenawa iwarayak ne. Hemadama 200i. Nodakin
meka liyapu eka dan monawa lianawa adda?
Mun me USD eka hold karan inna ekanam ethi wela mata. Badu mila wedi wenawa iwarayak ne. Hemadama 200i. Nodakin
Money print කරපූ විදියට 250න් වත් නවතින එකක් නෑ. 300 විතර වෙයි. ඒක නිසා පාන් පිටි වගේ අත්‍යවශය දේවල් වල මිල ගොඩක් ඉහළ යයි..kiyatada?
බොහෝ දුරට. ඩොලර් එක පියාබයි. සහනාධාර කැපෙයි. සමෘද්ධිම ගන්නවනෙ ලක්ශ 17-18. පාඩු ලබන රජයේ ආයතන ප්‍රයිවට් කරන්න වෙයි.IMF bailout ekakata giyoth rupee float karanna wenawa neda ?