ශ්‍රී ලංකාව සූදානම් නම් IMF සූදානම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

    safe_image.php


    ADA
     
    • Haha
    Reactions: Xi Jinping

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බෝම්බ තැබීමෙන් බැහැර වී කුනු බිත්තර හා කක්ක වලින් ගැසීම යම් දියුනු ලක්ශනයක්.
    බෝම්බ වල සිට කුනු බිත්තර හා කක්ක ප්‍රහාර දක්වා ප්‍රහාර සුමට හා සරල කිරීම ජනයාට කරන සහනයකි..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    kiyatada?
    Money print කරපූ විදියට 250න් වත් නවතින එකක් නෑ. 300 විතර වෙයි. ඒක නිසා පාන් පිටි වගේ අත්‍යවශය දේවල් වල මිල ගොඩක් ඉහළ යයි..
    ඒක නිසා imf එක අපට කොන්දේසි දානවා වගේම අපටත් පුළුවන් ඉල්ලීම් කරන්න. Usd එක hold කරන්න ඕන කියලා..
    මෙතනදි ගේම ගහන්න මොලේ ඕන...
     
    • Like
    Reactions: kasunkaru

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    IMF bailout ekakata giyoth rupee float karanna wenawa neda ?
    බොහෝ දුරට. ඩොලර් එක පියාබයි. සහනාධාර කැපෙයි. සමෘද්ධිම ගන්නවනෙ ලක්ශ 17-18. පාඩු ලබන රජයේ ආයතන ප්‍රයිවට් කරන්න වෙයි.
     
    • Like
    Reactions: BillionaireBoys