ශ්‍රී ලංකා අපි තමයි... දේශයේ විරුවා ඔබ තමයි...
ශ්‍රී ලංකා අපි තමයි... දේශයේ විරුවා ඔබ තමයි... - අපේ කාලයේ ක්‍රීඩකයාගේ සමු ගැනීම
සංගක්කාර ශ්‍රී ලංකා කන්ඩායමේ batting coach කරමු!!!
සුදුස්සා සුදුසු තැනට. ක්‍රීඩකයා දේශපාලනයට නොව ක්‍රීඩාවට සේවය කල හැකි වටපිටාවක් තනමු.
මහ කොමසාරිස් උනාම ෆ්‍රී ටයිම් හම්බෙන්නෙත් නෑනේ. අනික මහ කොමසාරිස් වෙන්න පුලුවන්නම් මේක බැරි වෙන්න විදියක් නෑනේ.
සංගක්කාර - පිතිකරන පුහුණුකරු
මුරලි - දඟ පන්දු පුහුණුකරු
වාස් - වේග පන්දු පුහුණුකරු
දිල්ෂාන් අස් උනාට පස්සෙ - පන්දු රැකීමේ පුහුණුකරු

Last edited:

ඒ වගේ දිරිය දියණියක් තමයි දැන් රටට ඕනේ 