අපි අද ගියා තස්ටන් එකට 20 20 කප් එකේ ටිකක් ගන්න
ටිකට් ගන්න ගමන් ඇහුව
ඇයි ක්‍රිකට් බෝඩ් එකේ මේ පාර වික්කෙ නැත්තෙ ටිකක්ට් කියල
එතන හිටපු එකා කියපි
අයි.සී.සී එකෙන් ක්‍රිකට් බෝඩ් එකත් එක්ක මූල්‍ය සම්බන්ධතා තියාගන්න එක නවත්තලලු
අහන්න දෙයක් නෑ නේ ඇයි කියල
මතකනෙ වල්ඩ් කප් එකේ ටිකට් වික්ක විදිය උන්