


නිදහස් පක්ෂේ සුරකින සමුළුවේ රාජිත, මංගල මනෝ ගනේසන් අහවල් එකක් කරනවද![]()
සාම්ප්රදායික ශ්රී ල නි ප පාක්ෂිකයින්ගේ සෑහෙන පසු බෑමක් තියෙයි චන්දෙ දාන්න. ඒකෙනුත් ජය සිරි මංගලම් කිව්වලු!![]()



![]()
හික්... හික්... හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කිව්වලු...
මේක තමයි යතාර්ථය...
මෙතනට ඇවිත් ඉන්න අයගෙන් 80%ක්ම එ.ජා.ප. සාමාජිකයෝ...
බේරෙන්නම බැරුව මගේ යාළුවෙක්ටත් ඕකට යන්න උනා, ඌ කැපුවත් කොළ..
හැබැයි හොඳට සළකලා තිබ්බා.. එක්ක යනවා ආයෙම එක්කගෙන එනවා.. අති සාර්ථක රැළියක්...!!
"ටොයියොන්ගෙ හිත නිවන දසුන්"
නිදහස් පක්ෂේ සුරකින සමුළුවේ රාජිත, මංගල මනෝ ගනේසන් අහවල් එකක් කරනවද![]()
සාම්ප්රදායික ශ්රී ල නි ප පාක්ෂිකයින්ගේ සෑහෙන පසු බෑමක් තියෙයි චන්දෙ දාන්න. ඒකෙනුත් ජය සිරි මංගලම් කිව්වලු!![]()


























































































නිල තොප්පි දාලා, බස් වලට පටවලා එව්වා UNPකාරයෝ අයින් කලාම ඉතුරු ටික තමා ලංකාවෙන්ම ඕකට වැටෙන චන්ද ටික.........
පව් යකෝ......![]()

ආරාධිතයෝ ටික ඔහොම නං පුරවල තියෙන සෙනග ගැනත් හිතාගන්න පුළුවන්![]()
රිශාඩ් බදියුදීන් එහෙමත් ඇවිත් ඉන්නෙ... හික්..හික්...හික්... සුරකින්නලු ආයිබෝං...
ඉස්සෙල්ලාම විල්පත්තුව සුරැකලා ආවනම් මොකෝ වෙන්නෙ...
පව්... බන් මේ වයසක ඇත්ති බල තන්හාවෙන් පිස්සු වැටිලා...
වෙල්ගම නිකං නාස්ති වෙනවා මේ සැටලයිට් මැඩම් එක්ක ගිහින් අපරාදේ හොඳ මනුස්සය.මේක තනිකරම චන්ද්රිකයි වෙල්ගමයි සුරකින සමුලුවක්නේ කොල්ලෝ . තේරෙන්නේ නැද්ද මෙතන වෙන දේ....රාජපක්ෂ වෛරය