ශ්‍රී ලංකා එකට ඉන්න සෙනග බලපං

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ශ්‍රී ලංකා එකට ඉන්න සෙනග බලපං

අපි කාටවත් සහය දෙනවා කියන්නේ නෑ - නිදහස් පක්ෂය කඩන අයට දෙන්න එපා - කුමාර වෙල්ගම
 
  • Like
Reactions: skymicro

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව් :lol::lol::lol:

    74510267_10221439338435480_4615093353422258176_n.jpg

    74889374_144893113458361_2405504280753602560_n.jpg
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මම දැක්කා දෙමටගොඩ යූ එන් පී කාරයන්ට නිල් පාට ෂර්ට් අන්දවාගෙන බස්වල දාගෙන එනවා. අතටත් ගාණක් දෙනවා කියලා එතන හිටපු මුස්ලිම් කොල්ලෙක් කීවා. මුජිබර් රහුමානුයි අර සිරසේ හිටපු මුස්ලිම් එකා දැන් ම්නත්‍රී ඉන්නේ.. දෙන්නම සෙනග ඇද්දා. බස් 15ක් විතර
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප පාක්ෂිකයින්ගේ සෑහෙන පසු බෑමක් තියෙයි චන්දෙ දාන්න. ඒකෙනුත් ජය සිරි මංගලම් කිව්වලු! :D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නිදහස් පක්ෂේ සුරකින සමුළුවේ රාජිත, මංගල මනෝ ගනේසන් අහවල් එකක් කරනවද :baffled:

    iNlRqRA.png

    රිශාඩ් බදියුදීන් එහෙමත් ඇවිත් ඉන්නෙ... හික්..හික්...හික්... සුරකින්නලු ආයිබෝං...
    ඉස්සෙල්ලාම විල්පත්තුව සුරැකලා ආවනම් මොකෝ වෙන්නෙ...
    පව්... බන් මේ වයසක ඇත්ති බල තන්හාවෙන් පිස්සු වැටිලා...
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප පාක්ෂිකයින්ගේ සෑහෙන පසු බෑමක් තියෙයි චන්දෙ දාන්න. ඒකෙනුත් ජය සිරි මංගලම් කිව්වලු! :D:D:D

    Paw bn umbala.. ha ha ohoma hari sathutu wemu :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    27.gif

    හික්... හික්... හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කිව්වලු...
    මේක තමයි යතාර්ථය...:P
    මෙතනට ඇවිත් ඉන්න අයගෙන් 80%ක්ම එ.ජා.ප. සාමාජිකයෝ...
    බේරෙන්නම බැරුව මගේ යාළුවෙක්ටත් ඕකට යන්න උනා, ඌ කැපුවත් කොළ..
    හැබැයි හොඳට සළකලා තිබ්බා.. එක්ක යනවා ආයෙම එක්කගෙන එනවා.. අති සාර්ථක රැළියක්...!!

    "ටොයියොන්ගෙ හිත නිවන දසුන්"
     
    සල්ලි දුන්න photos වගයක් තිබ්බ...දැන් හොයාගන්න බෑ...ආයේ Search පාරක් දාල බලන්න ඕනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිදහස් පක්ෂේ සුරකින සමුළුවේ රාජිත, මංගල මනෝ ගනේසන් අහවල් එකක් කරනවද :baffled:

    මේක තනිකරම චන්ද්‍රිකයි වෙල්ගමයි සුරකින සමුලුවක්නේ කොල්ලෝ . තේරෙන්නේ නැද්ද මෙතන වෙන දේ....රාජපක්ෂ වෛරය
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප පාක්ෂිකයින්ගේ සෑහෙන පසු බෑමක් තියෙයි චන්දෙ දාන්න. ඒකෙනුත් ජය සිරි මංගලම් කිව්වලු! :D:D:D

    :rofl::lol:
    :rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    ඔල්මාද බඩුවක්.. පා... කයා...
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol::rofl::lol:
    :rofl::lol::rofl::lol:
    :rofl::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl::rofl::rofl:
    නිල තොප්පි දාලා, බස් වලට පටවලා එව්වා UNPකාරයෝ අයින් කලාම ඉතුරු ටික තමා ලංකාවෙන්ම ඕකට වැටෙන චන්ද ටික.........

    පව් යකෝ......:rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    :rofl::rofl::rofl::rofl::rofl:
    නිල තොප්පි දාලා, බස් වලට පටවලා එව්වා UNPකාරයෝ අයින් කලාම ඉතුරු ටික තමා ලංකාවෙන්ම ඕකට වැටෙන චන්ද ටික.........

    පව් යකෝ......:rofl::rofl:
    :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    iNlRqRA.png

    රිශාඩ් බදියුදීන් එහෙමත් ඇවිත් ඉන්නෙ... හික්..හික්...හික්... සුරකින්නලු ආයිබෝං...
    ඉස්සෙල්ලාම විල්පත්තුව සුරැකලා ආවනම් මොකෝ වෙන්නෙ...
    පව්... බන් මේ වයසක ඇත්ති බල තන්හාවෙන් පිස්සු වැටිලා...
    ආරාධිතයෝ ටික ඔහොම නං පුරවල තියෙන සෙනග ගැනත් හිතාගන්න පුළුවන් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක තනිකරම චන්ද්‍රිකයි වෙල්ගමයි සුරකින සමුලුවක්නේ කොල්ලෝ . තේරෙන්නේ නැද්ද මෙතන වෙන දේ....රාජපක්ෂ වෛරය
    වෙල්ගම නිකං නාස්ති වෙනවා මේ සැටලයිට් මැඩම් එක්ක ගිහින් අපරාදේ හොඳ මනුස්සය.