ශ්‍රී ලංකා ක්‍රිකට් jersey එක පිලිබඳ ප්‍රශ්නයක් ? ⚾⚾⚾

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,432
    8,593
    113
    r/Cricket - Sri Lanka unveiles new team jerseys with an iconic 90s vide!



    1. ඇයි ක්‍රිකට් බෝඩ් එකේ ලාන්චනය වෙනුවට ජාතික කොඩිය තියෙන්නේ ?
    2. ඇයි"sri lanka" කියන නම ජර්සිය මැද ගහල තියෙන්නේ ?
    ආසියාවේ හැම ටීම් එකකම රටේ නම ගහල තියෙනවා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    කොඩිය ඔහොම ලොකුවට තියෙන එකෙන් මොන දිසයින් එක ගැහුවත් හෙන චොර වෙනවා...අපේ කොඩිය සිම්පල් එකකුත් නෙමෙයිනේ. ...පාට ගොඩක්... Asymmetric design...මගේ odc trigger වෙනවා...
    අර රවුම් ලෝගෝ එක තරුවක් එක්ක ගහල කොඩිය අතේ පැත්තකින් ගැහුවනම් එල....
     
    • Like
    Reactions: R O B U S T A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    කලින් තිබ්බෙත් ඕක තමයි

    484640554-18101356276506788-1482434065035104465-n.jpg
    නෑ නෑ .. පාටවල් ටිකක් වෙනස් . කහත් bright කලින් .. ඒ කහයි නිලයි මැච් වෙනවා .. දැන් එක හෙනdull / boring ලුක් එකක් තියෙන්නේ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    England team eke jersey nam patta
    un design karana hama jersey ekakama mara decent look ekak thiyenne
    ape uge jersey patta adukule look ekak enne
    me para yantham ara paththen gahana sinhaya ayin karala, ekath loku deyak
     
    • Like
    Reactions: Jihadi john

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    tshirt එක නම් කැතයි . . පාට අවුල් . . කලින් තිබ්බ එක හොදයි
    Tshirt එක ලස්සනට තිබ්බම ඇතිද ?? යකෝ tshirt එක නෙමෙයි බැනියමකුයි, අමුඩේකුයි ගහගෙන හරි හරියට සෙල්ලම් කරන්න කියපන්. ලෝකේ හරි හමන් ටීම් එකක් එක්ක මැච් එක සෙට් උනොත් ඔය tshirt ගහපු උන් සේරම පිට්ටනියට එනවා / යනවා විතරයි. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Tshirt එක ලස්සනට තිබ්බම ඇතිද ?? යකෝ tshirt එක නෙමෙයි බැනියමකුයි, අමුඩේකුයි ගහගෙන හරි හරියට සෙල්ලම් කරන්න කියපන්. ලෝකේ හරි හමන් ටීම් එකක් එක්ක මැච් එක සෙට් උනොත් ඔය tshirt ගහපු උන් සේරම පිට්ටනියට එනවා / යනවා විතරයි. :ROFLMAO: :ROFLMAO:
    මේ ත්‍රෙඩ් එක tshirt එක ගැන ත්‍රෙඩ් එකක් මිසක් performance ගැන ත්‍රෙඩ් එකක් නෙවෙයි කළුවො
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මේ ත්‍රෙඩ් එක tshirt එක ගැන ත්‍රෙඩ් එකක් මිසක් performance ගැන ත්‍රෙඩ් එකක් නෙවෙයි කළුවො
    පිට්ටනිය මැද්දේ හොදට සෙල්ලම් කරනවා නම් tshirt එකේ මොන අඩුපාඩු තිබ්බත් අවුලක් නැ බන්. අපි මැච් බලනවා කියල බලන්නේ එක එකා ඇඳන්ආපු එක නෙමෙයිනේ. සමහර ප්ලේයස්ලා හිටිය අනුන්ගේ tshirt ඇඳගෙන ඇවිල්ලත් උන්ගේ ඩියුටිය හරියට කරලා යනවා.
     
    • Like
    Reactions: War Fighter