ශ්‍රී ලංකා කියන නම කැතයි නේද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිලෝන් කියන එක හෙන ගැම්ම.

    සෙරන්ඩිබ් ලස්සනයි
    මේ නම් දෙකම ලස්සනයි සි ලංකා වලට වඩා. තවමත් ගොඩක් අරාබි හා ඊජිප්තියානු මිනිස්සු ලංකවේ මිනිස්සුන්ට කියන්නේ "සිලානි" කියල..
     
    • Like
    Reactions: Solo Rider