ශ්රී ලංකා චන්ද පොහොට්ටුවට පූට්ටු කරන එ
මේක කොහොමත් වෙන එකක් නෙවෙයි.ඒක නිසා තමයි හූ ගිවිසුමක් අත්සන් කරන්න වෙලා තියෙන්නේ.රාජපක්ෂ පවුල පේන්නම බැරි රාජපක්ෂ්ල පවුල පිලිකුල් කරන එවුන් ටික තමයි ශ්රී ලංකා එකේ දැන් ඉන්න චන්ද දායකයො.මුන් ජීවිතේට ගෝටාට නම් චන්දය දෙන්නේ නෑ.අඩුම ගානේ උන්ගේ දෙවනි මානපයවත් ගෝටට ගහන්නේ නෑ.ගම්වල මේ දොගොල්ල කරට අත දාගෙන චන්ඩ්ය ඉල්ලන්න යනවා.කිරි පැන්යි වගේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න එවුන් තමයි මේවා එකතු කරලා 70%ක් පන්නලා චන්ද හදන්නේ. ඒ උනාට නයි මුගටියි නෙවෙයි ඊටත් අන්තයි.