ශ්‍රී ලංකා ටෙලිකොම් ටොප් ස්‍රීක්‍රට්... (("SLT &#3473

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකා ටෙලිකොම් ටොප් ස්‍රීක්‍රට්... (("SLT &#3473

    47fb42ca5b.jpg


    "SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි"

    මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු. මම දැක්කා අපේ කොල්ලො ගිහිල්ලා ෆේස්බුක් වල ටෙලිකොම් ලගෙ ෆෑන්පේජ් එකෙන් ගේම ඉල්ලලා තියෙනවා...:).

    මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් උස්සපු එයාලගෙ මේ ලිස්ට් එක. මේවා ප්‍රසිද්ධ කරන එක තහනම් ඈ... ඒත් ඉතිං උඹලත් මේවා දකින්න එපෑය...:P




    ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා...:P. බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...:P.

    ගත්තේ මෙතනින්



    3a3d9e3e89.gif

    60cb6a9e10.gif