ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට ගනියි 😡

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    චීනාට ඕන දෙයක් උගේ කොලනි වලට කරන්න පුලුවන්..

    ඔන්න චීන කොඩිය ට අපහාස කලොත් මන් තමා මුලින්ම පාරට බහින්නේ..
     
    • Like
    Reactions: Lankaputhra16

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    Godayanta magic.api anith rataeala kodi hema reddema gahan yanawa. Ithin oke awula mokakda? Kalakanni sinhala jathiyata hemadama kela wenne boru loku kama nisai. Business ekaka unath okai.math karumeta kalakanni sinhala
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.

    ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබෙනවා.

    අන්තර්ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර තිබෙනවා.

    ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවන අතර සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරනවා.

    මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසීමකදී පැවසුවේ. (Colombo Times)
    අදයි දැනගත්තේ ඇමසන් ආයතනය පාපිස්න නිකුත් කරනවා කියලා 🤦‍♂️ මෙහෙමත් ළිං මැඩියෝ ඉන්නවානේ ලංකාවේ.
    අපරාදේ එක listing එකක් report කරන්න ඔච්චර මහන්සි වුණේ. ඔහොමම ඉතුරු ටිකත් report කරලා ලෝකෙන්ම උතුම් රට බේරගන්න. amazon.com/s?k=sri+lanka+flag+doormat
     
    • Like
    Reactions: Lankaputhra16

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට ලැගලා ඉඳන් ෂිට් හෝල් කිය කියා වැළපෙන්න පුළුවන් හැබැයි ඩෝමැට් එකට ගත්තම රිදෙනවා. :ROFLMAO:
    කොහොමත් ඕකේ ඇති ජාතිකත්වයක් නෑ. මම ගත්තොත් ඉරි දෙකේ කකුල් පිහිදලා ගෙට යනවා
    :ROFLMAO:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    චීනට මේ රට විකුනන්න හොඳයි. ඒකා තමන්ගේ කොලනියක කොඩියක් දාලා පාපිස්සක් මහන එක අවුල්. අච්චර සීනි ගොඩක් නම් මේ වගේ පොඩි පාපිස්සක් යට හංගන්න බැරි වෙයි.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    Capture.JPG
    Capture.JPG
     

    Similar threads