ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත්

malithnl

Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත්

    එල කිරියෙ කට්ටියට සෙට් වෙලා තියෙනවා ද, ගැහැණු අයගෙ template එක විදියට කොල්ලෙක්ගෙ ID number එකක්.

    උදාහරණයක් විදිහට :

    90785xxxx V ID number එක කොල්ලෙක්ගෙ වෙන්න පුලුවන් ද? :dull:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    කොල්ලෙක්ගෙ වෙන්න බෑ.. පලවෙනි දෙකට පස්සෙ තියෙන ඉලක්කන් 3න් කියන්නේ උපන් දිනය දවස් වලින්.. කොල්ලෙක් නම් දවස් ගාන. කෙල්ලෙක් නම් දවස් ගානට 500ක් එකතු කරලා.. ඉතින් 500ට වැඩි නං කෙල්ලෙක්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කණියා;21093238 said:
    කොල්ලෙක්ගෙ වෙන්න බෑ.. පලවෙනි දෙකට පස්සෙ තියෙන ඉලක්කන් 3න් කියන්නේ උපන් දිනය දවස් වලින්.. කොල්ලෙක් නම් දවස් ගාන. කෙල්ලෙක් නම් දවස් ගානට 500ක් එකතු කරලා.. ඉතින් 500ට වැඩි නං කෙල්ලෙක්

    :baffled:
     
    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    පට්ටම ප්‍රශ්නයක් බං. වාහනේ transfer කරන්න document පුරවද්දි දැක්කෙ. Transfer එකට ප්‍රශ්නයක් වෙයිද?