ශ්‍රී ලංකා ටෙලිකොම් CDMA බලු වැඩේ
පෝන් එක ගත්තෙ 18500ක් විතර දීල.කාඩ් දාල කතා කළේ.දැන් මුන් ඒක මුන්ගෙ උවමනාවට කපල.කාඩ් ගන්නත් නෑ.එක්කො මුන් සාධාරණ පෙර ගෙවුම් විකල්පයක් දෙන්න ඕන.නැත්නම් අපෙන් ගත්ත සල්ලි වලින් කොටසක් හරි ආයිත් දෙන්න ඕන.
ලංකාවෙ කම්පැනි කාරයො උන්ට හිතෙන දෙ කරන්නෙ ඇයි?පාරිභෝගිකයන් නඩුවක් වත් දාන්නෙ නැත්තේ ඇයි?පාරිභෝගිකයන් වෙනුවෙන් තියෙන රජයේ ආයතනය මේව ගැන හොයන්නෙ නැත්තෙ ඇයි?
ලංකාව මහ අවිචාරවත් රටක් බං