ශ්‍රී ලංකා තැපැල් help...

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ශ්‍රී ලංකා තැපැල් help...

    මේක ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ පලවෙනිදා... කස්ටම් එකෙන් ඇල්ලුවා කියලා තමයි tracking ...තියෙන්නේ.. ඒත් අද වෙනකන් ගෙදරට ආවේ නෑ... තැපෑලෙන් එන කොලේ වත් ආවේ නෑ... මේකට මොකද දැන් කරන්නේ




    cradle song poem by sarojini naidu
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Central Mail Exchange eke EMS eken ahala balanna.

    :yes::yes: කොල් කරන්න. එයාල ට්‍රැකින් නම්බර් එක අහල ඒක අනුව බලයි. සමහර ඒවනම් ට්‍රැක් කරන්න බෑ කියනව.
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle

    :yes::yes: කොල් කරන්න. එයාල ට්‍රැකින් නම්බර් එක අහල ඒක අනුව බලයි. සමහර ඒවනම් ට්‍රැක් කරන්න බෑ කියනව.
    katada call karanna wenne Machan