ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    තනියම කරගෙන යන සංගමයේ සභාපතිව ඇරෙස්ට් කරලා :lol::lol:

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිවු මැතිව් යසිරු කුරුවිටගේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවෙයි.

    ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු විසින් සිදු කළ නිවේදනය අසත්‍ය වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    තමන් විසින් එම නිවේදනය නිකුත් කළේ අතපසුවීමකින් බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.

    Source
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොරුවක් කිව්ව කියල අත් අඩංගුවට ගන්නවද? එහෙනම් දේසපාලුවො CIDඑකේ බෝඩින් කරගන්න ඕනෙ
    ඕකට නම් පාඩමක උගන්නන්න ඕනේ බන්.. ඔය පකයා හෙන ටෝක්ස් දානවා පත්තර කාරයොත් සමහර වෙලාවට ඒවා උස්සන් යනවා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බොරුවක් කිව්ව කියල අත් අඩංගුවට ගන්නවද? එහෙනම් දේසපාලුවො CIDඑකේ බෝඩින් කරගන්න ඕනෙ
    un boru kiyanne parliment ekene bn. parliment eke kiyana ewata arrest karanna balayak na mama danna widiyata.
    ara parlimenthu waraprasada awabawitha karana kiyala kattiya kaagahanne ekai
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    un boru kiyanne parliment ekene bn. parliment eke kiyana ewata arrest karanna balayak na mama danna widiyata.
    ara parlimenthu waraprasada awabawitha karana kiyala kattiya kaagahanne ekai
    boru kiyanne stage wela bn..parliament eke nemei :LOL:
     
    • Like
    Reactions: NRTG

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ඕකට නම් පාඩමක උගන්නන්න ඕනේ බන්.. ඔය පකයා හෙන ටෝක්ස් දානවා පත්තර කාරයොත් සමහර වෙලාවට ඒවා උස්සන් යනවා
    මට මතකයි අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්න යනකොටත් මූ මොනවහරි කියල තිබ්බා.
    සමහරවිට ISP ලා අන්ලිමිටඩ් ඉන්ටනෙට් වල ස්පීඩ් ලිමිට් කරන්නත් ඒක බලපාන්න ඇති.
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හීනෙන් දැකපුව දාන්න බෑනේ මු ඕක ලියන්න ඇත්තේ දැක්ක හින්ද වෙන්න ඇතිනේ .යකෝ එක කොහොමක අතපසුවීමක් වෙන්නෙ.මු අනෙක ඔය site monitor කරනවද ?මුගේ බයිලා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    තෝ බයියෙක්ද? ඇහුව.

    නෑ කිව්ව නන් එහෙනන් මොකද පොන්ස් ඩේලි මේව මොනිටර කරන්නෙ කියල අහන්න ඇති.

    ඔව් කිව්ව නන් එහෙනන් හොද පුතා වගේ පොඩි නිව්ස් එකක් දෙමු කට්ටියට කොරෝන අමතක වෙන්න ඇති කියන්න ඇති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට මතකයි අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්න යනකොටත් මූ මොනවහරි කියල තිබ්බා.
    සමහරවිට ISP ලා අන්ලිමිටඩ් ඉන්ටනෙට් වල ස්පීඩ් ලිමිට් කරන්නත් ඒක බලපාන්න ඇති.
    ඕකව ISP ලා පඩේකට තකන්නේ නෑ බන්.. මේ සමහර මීඩීයා ඩයල් තමා ඕකාගේ පොල් කයි උන්ගේ පේජ් වල දාන්නේ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1623129939760.png

    1623129951922.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,538
    113
    තනියම කරගෙන යන සංගමයේ සභාපතිව ඇරෙස්ට් කරලා :lol::lol:

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති අත්අඩංගුවට…

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිවු මැතිව් යසිරු කුරුවිටගේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවෙයි.

    ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු විසින් සිදු කළ නිවේදනය අසත්‍ය වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    තමන් විසින් එම නිවේදනය නිකුත් කළේ අතපසුවීමකින් බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.

    Source
    Komath okata Guti kana munak tibbe