කරුණා අම්මාන්.. search කරලා බලපන්....

Its Ok Baby...දැන් පලයන්මේ බල්ලෝ අපිව අන්දවනවා... කොටි කාත් එක්කද ඉන්නේ?....

කිහිප දෙනෙක් ඉන්නව නේද ?
එකෙක් නිමල් සිරිපාල ද සිල්වා
එකේනම් ඇත්තකුත් තියෙනවා ...![]()

මේ බල්ලෝ අපිව අන්දවනවා... කොටි කාත් එක්කද ඉන්නේ?....

කරුණ අම්මාන් කියන්නෙ හිටපු කාඩර් කෙනෙක් යුද්දෙට කලින් කොටින්ගෙන් කැඩිලා නැගෙන හිර යුද්දෙදි නිල නොවෙන විදියට ව්දියට හමුදාවට උදවු කරපු කොටින් එක්ක ඉන්න කාලෙ රටෙ සිදු උන අපරාද වලටත් සම්බන්දයි ඇමරිකාවෙ සි අයි එක කරනවා වගෙ පොරත් රජයෙ දෙපලක් උනා එ අවස්තවෙදි පසුව යුද්දෙන් පස්සෙ පර්ජාන්ත්රන්තවාදයට ආපු මනුස්සයෙක් එ නිසා පෙර වැරදි වලට දඩුවන් නොදුන්නෙ මම හිතන්නෙ ( කොහොම දඩුවම් නොදුන්නත් ස්භාව දරමය දඩුවම් දෙයි කරපු කියපු දෙවල් වලට දැන් කරුණට කොටි කොටි කිවුවාට වැඩක් නැහැ මොකද රජයක් කරන්නෙ පුනුරුප්තපනය කරන එක මනුස්සයන්ව පුනුරුප්තපනය කරාට පස්සෙත් රජයට විරුද්දනම් ප්ර්ජාතන්තයට විරුද්දනම් නිතියෙන් දඩුවම් දෙයි කොටි කාලෙ අපරාද කරපු ගොඩාක් අය නිදහස් කරලා තියෙනවා නැත්නම් ප්ර්ජාතන්තවඩි මාවතට අරන් තියෙනවා
මම කොතනකවත් කියන්නෙ නැහැ කරුනා හොද වැඩ විතරක් කරපු මිනිහෙක් කියලා


කඩේ යාමක මහත
ඒ උනත් ඇත්ත තිත්තයි ඔටුස්
Muralitharan was born in Kiran, a village in the Batticaloa district in eastern Sri Lanka to Vinayagamoorthy, an agriculturist from the Vaisyas Caste (Farming and Business Community). He joined the LTTE in 1983 and became a top commander of the Eastern Province.[4] He was a former bodyguard to LTTE chief Velupillai Prabhakaran and effectively number two in the Tamil Tiger military organization. [1]
Source Wiki

කඩෙ යැමක් නෙමෙ බන් ඉතින් ඔකනෙ උනෙ කරුනා කොටින්ගෙ කාලෙ වැරදි කරෙ නැද්ද කරා යුද්දෙ කාලෙ හමුදාවට උදවු කරෙ නැද්ද කරා
ප්ර්ජාතන්ත්රවාදයට ආවෙ නැද්ද අවා ඉට පස්සෙ රට බෙදන්න ඔන කියලා පෙල පාලි ගියෙ නැහැනෙ කොටින්ට කඩෙ ගියෙ නැහැනෙ![]()

ඒ උට ඔනේ එවා ආන්ඩුවෙන් දුන්නාම නේ අනික පොරව ආන්ඩුව තියාගෙන ඉන්නේ මොකටද ? ආසාවට නෙමෙ නේ පිල්ලියාන් තමා අමුම කොටියා පේනවා නේ තියන ගාඩ් එක මරා ලොක්කාට කෙල උනා බන් පොර වැඩ කරන්නේ පවුලේ අය කියන විදියට ඒක පේනවා කරන කියන දේවල් වලින් උබේ චන්දේ මරාට කියලා මම දන්නවා හේතුවත් දන්නවා උබ වගේ මගේ යාලුවෙකුත් ඉන්නවා හැබයි ඌ සාපේ විතරයි වෙලාවට ඌත් ඉන්නේ කුවෙට් වල![]()







