Comments on YouTube:
පොලිසිය ගැන සතුටුයි දැන්.. රාජකාරි කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි.. කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්න එපා තුරුනුවන් පිහිටෙන් ❤❤❤❤
දැන් තමයි අපිට සතුටු.රටේ නීතිය හැමෝටම එකම විදිහට ක්‍රියාත්මක වීම
ඔය මිනිස්සුන්ට පඩි වැඩි කරන්න ජනාධිපතිතුමනි ❤