ශ්‍රී ලංකා පොලිසිය vs The Expendables 5

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    පොලිස් බයික්කේ සයිරන් එකක්වත් නෑ. එක පාරක් නැවත්තුවම දොර ඇරලා ඩ්‍රයිවරය එලියට ඇදලා දාන්නේ නැතුව ආයේ යනකන් බලන් ඉන්නව.. 🥴
     
    • Haha
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    අනුන්ගේ දෙයක්, එක ආරක්ෂා කරන එක පොලිසියේ වගකීමක්...
    මම කිව දේත් වෙන්න පුළුවන්නේ, මේක පස්සේ පොලිසිය පන්නකොට කුඩු ලොරියක් වෙන පැත්තකින් එලියට ගත්ත වෙන්න පුළුවන්.
    උබේ හිතලු , හෑල්ලු කිරීමේ අවශ්‍යතාව තමා කැපිලම මේ කමෙන්ට් වලින් පෙන්නනනේ. උබ බලන්නෙම පොලිසිය අසමත් ෆේල් කියලා පෙන්නනන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments on YouTube:

    පොලිසිය ගැන සතුටුයි දැන්.. රාජකාරි කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි.. කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්න එපා තුරුනුවන් පිහිටෙන් ❤❤❤❤

    දැන් තමයි අපිට සතුටු.රටේ නීතිය හැමෝටම එකම විදිහට ක්‍රියාත්මක වීම

    ඔය මිනිස්සුන්ට පඩි වැඩි කරන්න ජනාධිපතිතුමනි ❤
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Comments on YouTube:

    පොලිසිය ගැන සතුටුයි දැන්.. රාජකාරි කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි.. කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්න එපා තුරුනුවන් පිහිටෙන් ❤❤❤❤

    දැන් තමයි අපිට සතුටු.රටේ නීතිය හැමෝටම එකම විදිහට ක්‍රියාත්මක වීම

    ඔය මිනිස්සුන්ට පඩි වැඩි කරන්න ජනාධිපතිතුමනි ❤
    Kiyala wadak na oi. Chnda ayithiyath nathi karana ona okungenm. buddi mattama adui
     
    • Haha
    Reactions: Kolama