ශ්රී ලංකා මගේ සිහිනය ඔබයි
ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ පොඩි නුලක් අබරන්න හිතුන .අපේ සම හරක්ට අපේ රටේ වටිනාකම , සුන්දරත්වය තේරෙන්නේ නැනේ
ඊක ඉතින් මෝඩ කමද තකතිරුකමද කියල මට තේරුම්ගන්න අමාරුයි
හැබැයි ලංකාවෙන් පිටරටකට යන්න වුනොත් හරි වෙන රටක තනි වෙන්න වුනොත් අපේ පුංචි රටේ වටිනාකම ඕනෑම හිතක් පපුවක් තියන කෙනකුට හොදින්ම දැනෙනවා
මේ මිහිපිට සුරලොවක් වගේ රටක ඉපදුනත් එරටෙන් පිට අවුරුදුගානක් ජීවත් වෙන්ඩ වෙන එක කොච්චර අවාසනාවක් ද කියල මටනම් හැමදාම මතක් වෙනවා .