ශ්‍රී ලංකා මගේ සිහිනය ඔබයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ශ්‍රී ලංකා මගේ සිහිනය ඔබයි

    ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ පොඩි නුලක් අබරන්න හිතුන .අපේ සම හරක්ට අපේ රටේ වටිනාකම , සුන්දරත්වය තේරෙන්නේ නැනේ :no:

    ඊක ඉතින් මෝඩ කමද තකතිරුකමද කියල මට තේරුම්ගන්න අමාරුයි :frown:

    හැබැයි ලංකාවෙන් පිටරටකට යන්න වුනොත් හරි වෙන රටක තනි වෙන්න වුනොත් අපේ පුංචි රටේ වටිනාකම ඕනෑම හිතක් පපුවක් තියන කෙනකුට හොදින්ම දැනෙනවා :(

    මේ මිහිපිට සුරලොවක් වගේ රටක ඉපදුනත් එරටෙන් පිට අවුරුදුගානක් ජීවත් වෙන්ඩ වෙන එක කොච්චර අවාසනාවක් ද කියල මටනම් හැමදාම මතක් වෙනවා .:(

    • Like
    Reactions: wawula and baba2

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මරුසිරා;15456866 said:
    මේ මිහිපිට සුරලොවක් වගේ රටක ඉපදුනත් එරටෙන් පිට අවුරුදුගානක් ජීවත් වෙන්ඩ වෙන එක කොච්චර අවාසනාවක් ද කියල මටනම් හැමදාම මතක් වෙනවා .:(

    :lol::lol::lol::lol:
    බොරු පච බං ඕවා...එහෙනම් වරෙල්ලකෝ මෙහේ.. දුකයි දුකයි කිය කිය ඉන්නේ...:baffled::dull:

    මෙහේ ඉන්න එකලා කොහොම හරි බලන්නේ කොහෙට හරි පැන ගන්න... ලස්සන කන්නද බං...:nerd:

    බෝට්ටුවෙන් පනින්න හදන උන් දවස් 2 කට සැරයක්වත් අහු වෙනවා...

    රට ඉන්න හැම එකාම බොරු පොයි යවන්නේ.. දුකයි කියලා... :lol::growl::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol::lol:
    බොරු පච බං ඕවා...එහෙනම් වරෙල්ලකෝ මෙහේ.. දුකයි දුකයි කිය කිය ඉන්නේ...:baffled::dull:

    මෙහේ ඉන්න එකලා කොහොම හරි බලන්නේ කොහෙට හරි පැන ගන්න... ලස්සන කන්නද බං...:nerd:

    බෝට්ටුවෙන් පනින්න හදන උන් දවස් 2 කට සැරයක්වත් අහු වෙනවා...

    රට ඉන්න හැම එකාම බොරු පොයි යවන්නේ.. දුකයි කියලා... :lol::growl::lol::lol:[/QU

    මචන් මම හිතන්නේ උබ වෙන රටකට දවසකටවත් ගිහිල්ල ඉදල නෑ වගේ .ඕක උබේ වැරද්දක් නෙමේ .ඔය පිටරට යන හුග දෙනෙක් ලංකාවට ආවම පෙන්නන්නේ හදිට ගියාවාගේ .:lol::lol:

    ඔය මැදපෙරදිග නෙමේ ඉතාලි , කොරියන් ,ඔස්ට්‍ර්ලිය ලන්ඩන් වගේ ඕන රටක ඉගෙනගන්න හරි ජෝබකට හරි යන එවුන් ආතල් ගන්නවා නැත්නම් එරටවල් වල සල්ලි ගස්වලින් කඩනවා වගේ ලේසියෙන් ලැබෙනවා කියලද හිතන්නේ ?:lol::lol::no:

    ඇත්ත හුගක් අපේ රටේ උන් රට යන්නේ සල්ලි හොයන්න තමයි කොහේ ගියත් සල්ලිවලට එරටවල හොදට වැඩ කරන්න ඕනේ සමහරු ජොබ් දෙක තුනක් කරනවා .අනික එරටවල ලංකාවේ වගේ පිනට බෙහෙත් අඩුමගානේ යුරෝපේ බෝකක් හරි චු කරන්න හරි ඕන වුනොත් එකට ත් සල්ලි දෙන්න ඕනේ .මේවල වියදම් ලංකාවට වඩා ගොඩක් වැඩයි .අනික ලෙඩක් හැදුනොත් සොරිම තමයි .

    මේ මම කිව්වේ ටිකක් විතරයි .උබේ හොදම යාලුවෝ ඉන්නවනම් (ඇත්ත කියන) අහල බලපන් .නැත්නම් රටකට ගියදාට තේරෙයි :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ක්ලිප්ස් හුගක් ලංකාවට ආපු විදේශිකයන් දාපුවා ..මේකේ සින්දුව ගැලපෙනවද මන්දා :lol::lol:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ රට අපි විතරක් නෙමේ මේ රටේ ඉන්න සත්තුන් පවා අනිත් රටවලට වඩා වෙනස් ..
    මේ එකට හොද නිදසුනක් ..

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් මම හිතන්නේ උබ වෙන රටකට දවසකටවත් ගිහිල්ල ඉදල නෑ වගේ .ඕක උබේ වැරද්දක් නෙමේ .ඔය පිටරට යන හුග දෙනෙක් ලංකාවට ආවම පෙන්නන්නේ හදිට ගියාවාගේ .:lol::lol:

    ඔය මැදපෙරදිග නෙමේ ඉතාලි , කොරියන් ,ඔස්ට්‍ර්ලිය ලන්ඩන් වගේ ඕන රටක ඉගෙනගන්න හරි ජෝබකට හරි යන එවුන් ආතල් ගන්නවා නැත්නම් එරටවල් වල සල්ලි ගස්වලින් කඩනවා වගේ ලේසියෙන් ලැබෙනවා කියලද හිතන්නේ ?:lol::lol::no:

    ඇත්ත හුගක් අපේ රටේ උන් රට යන්නේ සල්ලි හොයන්න තමයි කොහේ ගියත් සල්ලිවලට එරටවල හොදට වැඩ කරන්න ඕනේ සමහරු ජොබ් දෙක තුනක් කරනවා .අනික එරටවල ලංකාවේ වගේ පිනට බෙහෙත් අඩුමගානේ යුරෝපේ බෝකක් හරි චු කරන්න හරි ඕන වුනොත් එකට ත් සල්ලි දෙන්න ඕනේ .මේවල වියදම් ලංකාවට වඩා ගොඩක් වැඩයි .අනික ලෙඩක් හැදුනොත් සොරිම තමයි .

    මේ මම කිව්වේ ටිකක් විතරයි .උබේ හොදම යාලුවෝ ඉන්නවනම් (ඇත්ත කියන) අහල බලපන් .නැත්නම් රටකට ගියදාට තේරෙයි :lol::lol:[/QUOTE]

    එහෙනම් මොකටද බං පවුල් පන්සල් පිටින් එහේ පල පැදියම් වෙන්නේ... සල්ලි හම්බ කරලා මෙහෙට ආවනම් ඉවරයිනේ... :D

    උඹලා දුක සේ සැප විදිනවා....
    අපි දුක් සේ දුක විදිනවා....
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    :lol::lol::lol::lol:
    බොරු පච බං ඕවා...එහෙනම් වරෙල්ලකෝ මෙහේ.. දුකයි දුකයි කිය කිය ඉන්නේ...:baffled::dull:

    මෙහේ ඉන්න එකලා කොහොම හරි බලන්නේ කොහෙට හරි පැන ගන්න... ලස්සන කන්නද බං...:nerd:

    බෝට්ටුවෙන් පනින්න හදන උන් දවස් 2 කට සැරයක්වත් අහු වෙනවා...

    රට ඉන්න හැම එකාම බොරු පොයි යවන්නේ.. දුකයි කියලා... :lol::growl::lol::lol:

    sahodaraya oya dannawada danne na pitarata inna godak katiya maara kattak tamai kanne but lankawata awama suddo wage innawa kiyala pennawa ithin lankawe inna minissuth kohoma hari tiyana sesatama wikunala ratayanawa gihin duk windinawa

    mama danna paulak innawa wife lankawe doctor kenek mehe KFC eke weda
    husband central bank eke honda post ekak karapu kenek mehe kadeka badu kiranawa

    onna okkai pitarata tiyana thitha etta kauruth mewa kiyanna asa na
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    sahodaraya oya dannawada danne na pitarata inna godak katiya maara kattak tamai kanne but lankawata awama suddo wage innawa kiyala pennawa ithin lankawe inna minissuth kohoma hari tiyana sesatama wikunala ratayanawa gihin duk windinawa

    mama danna paulak innawa wife lankawe doctor kenek mehe KFC eke weda
    husband central bank eke honda post ekak karapu kenek mehe kadeka badu kiranawa

    onna okkai pitarata tiyana thitha etta kauruth mewa kiyanna asa na

    හරියටම හරි මචන් .පිටරටවල තියන කට්ට අපේ රටේ ඉන්න හුග දෙනෙක් දන්නේ නෑ
    සීතල කාලෙට පට්ට සීතල වතුර අයිස්වාගේ රස්නේ කාලෙට වතුර ලෝදිය වගේ ටැප් එකකින් අත හෝදන්න බෑ පිච්චෙනවා ...අනික ඔය මොන රටකට ගියත් අපිට අනුන්ගේ පිලේ බුදියන බල්ලා වගේ තමයි ඉන්න වෙන්නේ :lol::lol:

    අපිට රට යන්න වෙන්නේ ආතල් එකට නෙමේ අපේ රටේ වැඩට හරියන පඩියක් ගෙවන්නේ මොන කොමපනියේද ? ලැබෙන පඩියෙන් මාසයම ජීවත් වෙන්න පුලුවන්ද? ආණ්ඩුවේ උන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරගෙන ආතල් ගන්නවා .සාමාන්‍ය මිනිස්සුන්ට හුලන් ..මම අවුරුදු 10 ලංකාව ප්‍රසිද්ද ආයතනයක වැඩකලා බැරිමතැන තමයි රට ගියේ .මම හිතන්නේ තවමත් ඒ කොම්පැනියේ පඩි වැඩිකරලා නැහැ .

    මම කියන්නේ මේවාට ලංකාව පාලි නැහැ ලෝකේ හොදම කාලගුණයක් ලස්සනම පරිසරයක් සහ හොද සමාජ වටපිටාවක් (සාපේක්ෂව ) ලංකාවට තියනවා .අපේ අලුගුත්තේරු දෙසපලුවෝ තමයි මේකට වග කියන්න ඕනේ .අනික උන්ට කඩේ යන චන්දෙ දෙන උන් .අද හිරගෙදර ඉන්න ඕන උන් ඉන්නේ පාර්ලිමන්ට් එක ඇතුලේ :frown::no:
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    මරුසිරා;15459946 said:

    machan umbe kate doller danna one kiyapu kathawata

    http://www.youtube.com/watch?v=pX68MJSxV1Q

    menna me sinduwe tiyanawa pitarata titha etta