ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ඇයි බන් මුන් මෙහෙම කෙලින්නේ මධ්‍යම පාන්තිකයින්ටම? එහෙම බලද්දී රනිල්ලා මහින්දලා හොදයි නේ බන්. වලව් කාරයො වෙලත් පොඩි මිනිහා ගැන හිතුවා.
    බදු කුමාර ගූ ගොඩක සතයක් තියෙනවා දැක්කොත් ඒකත් දිවෙන් ගන්න ජාතියේ එකෙක් වෙලානේ 😢
    මුන්ට කඩේ ගියාට අපිට මඩු වලිගෙන් තලන්න ඕන. නැද්ද හා? අම්මපා :sorry:
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි මිනිහා ගැන හිතුවා.

    😹😹😹

    හිතුව නෙවෙයි හිකුවා. ඇයි බන් ඔච්චර ගොං?

    රටට කෙළවලා, නැති කරලා, බංකොළොත් කරල දාපු වේස බල්ලො මිනිස්සු ගැන හිතුවලු.

    උබල ගංජ ගහලද? කුඩු ගහලද?
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,894
    4,845
    113
    මුන්ට කලින් ජන්දේ දුන්නේ නැති එකේ පලිය ගන්නවා ඇති බන්
    එකයි ඔහොම කරනවා ඇත්තේ
    බලයට ඇවිත් තියෙන්නෙ එදාහිටි නියම ප්‍රතිපත්තියට කිව් වචනෙට වැඩකල ජවිපෙ නෙවෙ බලයට ඇවිත් ඉන්නෙ Billo ටික

    අපි දැනන් හිටියෙ ජවිපෙ අය මලත් පාවාදෙන්නෙ නැති දුන්න වචනෙ රකින ස්ට්‍රේට් මිනිස්සු කොටසක් කියල. දැන් පේන විදිහට උන් 88/89න් පස්සෙ උන් නැතිවෙලා. ඩාවින්ට අනුව එවුන් වදවෙලා බිල්ලොන්ගෙ පරම්පරා ප්‍රගමනය උනාද දන්නෙනෑ😁එහෙම උනොත් 2023 එකක් කියල 2025තව එකක් කියන ලෝකාස්ට් වෙන්න ඕන
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,422
    113
    වැලිවේරිය
    IMF කියන එව්වා මුන් කරන්නේ,රනිල් or සජිත් ආවත් ඔය වැඩේ කරනවා...මේකෙන් රටට ගොඩ ඒමක් නෑ...බලමු...අඩුම මුන් රාජ්‍ය සේවය වත් පොඩි කරන් නෑ...සීයා හිටියනම් අඩූම ඒකවත් කරවා,Airline වගේ සුදු අලි නඩත්තු කරනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
    Cat Bra GIF

    අස් වැසුම ගන්න උබ වගේ උන්ට නම් අවුලක් නෑ තමයි :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
    Sanwardhane kiyanne ithin රට පුරාවට සුපෝෂ කඩ දැම්මා.
    අස්වැසුම දුන්නා. පින් padi වැඩි කරා hmmm හරි ෂෝක් රට ගොඩ දැං
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
    Tax gahala aanduwe pin padi kaarayantai, aswesuma Inna hora hingannantai deelada lankaawata punarude genne dobiyo?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    රනිල ආවත් හිනා වෙලා 25%ක් විතර ගහලා යයි. ඔයා ඇවිත් 36% ගහලා යද්දීත් කටයි පුකයි වහන් හිටියානේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මන් නම් ජන්දේ දුන්නේ අනුරට. දැන් digital බද්ද 18% ඔක්තෝබර් වල ඉදන් ගහනවා. මන් එකට එකගයී. බදූ නොගා රටේ ආදායම් ගන්න බෑ. අනික එක සංවර්දන වෙන රටක් කියපන් ඔය බද්ද නැතී. යුරොපේ වල එහෙම 23% digital tax eka. අපේ උන්ට බදු ගෙවන්නත් බෑ. රට හදන්නත් ඔනී. පකේ ලොජික්
    lapeya owa kalin kiwwada bhallo!