ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

kites

Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ඉතින් යකො එහෙනම් IMF කියපු අනිත් ඒවත් කරපන්කො. බදු විතරද කරන්න පුලුවන්?
    anith ewa kiwwe mnawada mcho
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    images


    කලබල නැතිව අනුරට මාස හයක් දෙන්න :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කෙළවලා බංකොළොත් කරල දාපු රටක මිනිස්සුන්ට යන කොස්ට් එක තමයි ඔය යන්නෙ. ඕව මං මේකෙ කියල තියෙනව දැන් අවුරුදු පහක් දහයකටත් කලින්. ඒව ඒ කාලෙ තේරිච්ච උන් හිටියෙත් නැතුව ඇති. අදත් තේරුම් ගන්න පුලුවන් උන් අඩුයි.

    ඕව හිතන්න තිබුනෙ ටකරන් කෑල්ලටයි, ලැට් පෝච්චියටයි, තව මෙකී නොකී දේවල් වලටයි රැවටිලා රට බංකොළොත් කරන්න කාලකණ්ණි මූසලයන්ට රටවල් දෙන්න කලින්.

    එන්න එන්න ඒ කොස්ට් එක වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. මේ පාරත් ගල් මූසල කාලකණ්නින්ට බලය ගියානං ඊළඟ අවුරුදු වල ගෙවන්න වෙන වන්දිය ඊට වැඩියි.

    රටේ වාසනාවට මේ ආණ්ඩුව දැන් ආවා. මේවා තේරුම් කරාට තේරුම් ගන්න තරං ඔලුවක් තියෙන උන් නෑ. පුලුවන් නං තේරුම් ගනිල්ලා. නැත්තං නිකන් අඬ අඬ බලන් ඉඳපල්ලා. කොහොම හිටියත් වෙන්න ඕන වැඩ ටික මේ වගේ උනා නං රටට ඇති 🙏🏼
    අල්ලා දෙවියෝ අපිව බලා ගන්නවා අල්ලහුවක්බාර් කිව්වා වගේ තමයි උබේ පොස්ට් එකත් අපිට පෙන්නේ බං කිසි වෙනසක් නැහැ

    බොරු නම් මම කියන්නේ, මේ ආණ්ඩුවේ කරපු එක වැරද්දක් විවේචනය කරපං උබට බැහැ! තෝ හිතාගෙන ඉන්නේ මුන් කරන සේරම හරි. perfect කියලද?

    ඔහොම හිතන එවුන් හින්ද තමයි මේ රටට කෙල වෙලා ගියේ කියන එක තේරුම් ගනින් ඉස්සෙල්ල. නැතුව පහුගිය හිටිය එලෙව්වා කියපු / එලවන්න හදන හොරු හින්ද නෙමෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    යටින් වැඩ ටික ගානට කෙරීගෙන යනවා
    අනුරයියා රට ගොඩ ගන්නවා සත්තයි
    අපි දිගටම මාලිමාවට!