ශ්‍රී ලංකා වරාය

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ශ්‍රී ලංකා වරාය

    මචන් ලංකාවට බඩු ඉම්පෝර්ට් කරනකොට ලංකාවට නැව එන දවස බලාගන්න පුළුවන් site තියෙනවද
     

    germencatz

    Member
    Aug 21, 2013
    21
    2
    3
    34
    මේ සයිට් එකට ගිහින් නැවේ නම ගහලා නැව තියෙන තැන බලාගන්න පුලුවන්......:oo::dull:;);)




    http://www.marinetraffic.com/
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මේ සයිට් එකට ගිහින් නැවේ නම ගහලා නැව තියෙන තැන බලාගන්න පුලුවන්......:oo::dull:;);)




    http://www.marinetraffic.com/

    thanks macho.bt meken balaganna ba ne macho.ship eka lankawata awith thiyenne 1st january kiyala thamai danne.bt me site eken balanna ba ne macho
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් ලංකාවට බඩු ඉම්පෝර්ට් කරනකොට ලංකාවට නැව එන දවස බලාගන්න පුළුවන් site තියෙනවද

    මචන් මෙහෙමයි..නැව පිටත් වෙද්දි නවේ අය තමයි දන්නේ voyage 1 ඉවරවෙන දවස. ඒ වාගෙම ලන්කාවට එන්න දවස් ගානකට කලින් ඒ නැවට අවශ්ය දේවල් සපයන්න agent කෙනෙක් ඉන්නවා.එයාගෙන් හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්.උබගේ ප්‍රශ්නේ හරියටම පැහදිලි නැහැ උබට කොහෙන්හරි බඩු ඉම්පොර්ට් කරගන්න ඕනිද?
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    balanna puluwan machan mama weda karala thiyenawa asian container terminal eke...ethakota apith ewalin balala plan kale weda...

    S.A.G.T eke wenama site ekakuth
    J.C.T. ekata wenama site ekakuth thiyenawa
    new ena dawasa ida premanaya yana dawasa okkoma eke thiyenawa