ශ්‍රී ලංකා AirLines අවරුදු දහයක පාඩුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියපු දේ බොරුයි කියල පෙන්නනකන් :confused::confused::confused:

    50641957_934165180113828_985032113474502656_n.jpg

    බලන්න පින්වතුනි මේ වසරේ(2019) මුල් මාස 09 යේ පාඩුව රු. බිලියන 40ක්...වසර අවසාන වනවිට foretasted losses රු බිලියන 50 පමණ වෙයි....

    අනේ මන්ද සරත්...data ටික බලල අතීතය මතක් කර ගනින් මචන්...

    පහුගිය ආණ්ඩු කලේ sri lankan airlines අල්ලන් පොලවේ ගහපු උන් දැන් තොත්ත බබ්බු වගේ අහන ප්‍රශ්න දැක්කම කටින්ද කතාකරන්නේ කියල හිතෙනවා ??

    කැමති දෙයක් interpret කරගනින් බන් ...

    ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?

    දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...

    මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ

    bp
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    කියපු දේ බොරුයි කියල පෙන්නනකන් :confused::confused::confused:

    මේකෙන් සරලව පෙන්නන්නේ මහින්දගේ පාලන කාලයේදීට වඩා රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලන්කන් airlines පාඩු ලබනවා කියල, මහින්දහ්ගේ කාලයටත් වඩා තෙල් මිල අඩු වෙලා තිබියදීත්. ඔබ එකට විරුද්දනම් සාක්ෂි ඇතිව කරුණු දක්වන්න.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Sri Lankan "Airlanka" was one of the renowned fleet in the planet :yes: :yes:

    මහින්දව අල්ලන් දගලන අයට කියන්න තියෙන්නේ ඔව් මහින්දට සිරාවට මේක ගොඩ දාගන්න තිබ්බත් ඤාති සංග්‍රහය නිසා ඒක කා ගත්තා

    ඕනෑම රටකට තමන්ගේම කියලා airline එකක් තියෙන්න ඕනේ විශේෂයෙන් දුපත් වාසින් වන අපට අනික අපි ටුවරිසම් ප්‍රමෝට් කරන රටක් වෙච්චි අපේම එ කක් තියෙන එක හෙනම වැදගත් බජට් airline එකකුත් තියෙන්න ඕනේ මොකෝ ලංකාව බජට් ටුවරිසම් වලට ප්‍රසිද්ද නිසා අර රිපෝර්ට් එකේ තියෙන දේ ඇත්ත ලෝකේ මිනිස්සු airline එකක් තෝරද්දී එකේ ප්ලේන් කොයි තරම් අලුත් ඒවාද කියලා අනිවා බලනවා ඔන්න ඔය ටික මහින්ද කරා

    යහපාලානේ ආපු ගමන් තමන්ගේ සාක්කු වලට කොමිස් නොයන නිසා අලුත් ප්ලේන් ගන්න එක නැවැත්තුවා(මහින්දගේ කාලේ ඔර්ඩරේ සල්ලි යන්නේ ඒ කාලේ කරපු එකාටනේ) එතනින් හොද දඩ කෑමක් කෑවා(පොර්ට් සිටි හා අනිත් කොන්ස්ට්‍රක්ෂන් වල උනෙත් මේක)
    MR තමන්ගේ එවුන් ගොඩ දැම්මා වගේම යහපාලානේ තම තමන්ගේ යාළුවො ගොඩ දැම්මා කබීර් හෂිම් මේකෙන් ගොඩ

    ලෝක වෙළද පොලේ තෙල් මිල නොසලකා හැරලත්

    මහින්දගේ කාලේ බි. 108 (2015ත් දාලා ???)

    රනිල්ගේ කාලේ දැනට බි. 80.4 (2015 නැතුව හා 2018 පාඩුව එකතු නොකර [අර දීලා තියෙන වගුව මොනවා හරි අවුලක් තියේ])

    රට වැසියා පවු ඕයි :( :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මේකෙන් සරලව පෙන්නන්නේ මහින්දගේ පාලන කාලයේදීට වඩා රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලන්කන් airlines පාඩු ලබනවා කියල, මහින්දහ්ගේ කාලයටත් වඩා තෙල් මිල අඩු වෙලා තිබියදීත්. ඔබ එකට විරුද්දනම් සාක්ෂි ඇතිව කරුණු දක්වන්න.

    මොකක්ද බන් තෙල් මිලක් පටලවන් කරන්නේ? මේ පාඩු වෙන්නේ තනිකරම අකාර්යක්‍ෂම/දුර්වල පාලනය හින්දනේ?

    නැතිනම් එමිරේට්ස් එක්ක තියෙද්දී ලාභ ලබන්නයි දැන් පාඩු ලබන්නයි වෙනස මොකක්ද? මහින්දගේ අලාබේ අඩුයි රනිල්ට වඩා වගේ බොළද තර්ක දාපන් නාකි හම්පඩයන්ට.. උන් එක කොනක් අල්ලන් ඉදියි අතඅරින්න කියනකන්..

    එමිරේට්ස් එක්ක තියෙද්දී ලාභ ලබන්න හේතු හොයපන්.. අරුගේ මුගේ ලාබේ පාඩු හොය හොය ඉන්නේ නැතිව..

    ඒක පාඩු නම් ඒ බරත් අපේ පිටම තමයි නේ? මහින්දලා රනිල්ලා හිමිට මාරු වෙයි..

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් තෙල් මිලක් පටලවන් කරන්නේ? මේ පාඩු වෙන්නේ තනිකරම අකාර්යක්‍ෂම/දුර්වල පාලනය හින්දනේ?

    නැතිනම් එමිරේට්ස් එක්ක තියෙද්දී ලාභ ලබන්නයි දැන් පාඩු ලබන්නයි වෙනස මොකක්ද? මහින්දගේ අලාබේ අඩුයි රනිල්ට වඩා වගේ බොළද තර්ක දාපන් නාකි හම්පඩයන්ට.. උන් එක කොනක් අල්ලන් ඉදියි අතඅරින්න කියනකන්..

    එමිරේට්ස් එක්ක තියෙද්දී ලාභ ලබන්න හේතු හොයපන්.. අරුගේ මුගේ ලාබේ පාඩු හොය හොය ඉන්නේ නැතිව..

    ඒක පාඩු නම් ඒ බරත් අපේ පිටම තමයි නේ? මහින්දලා රනිල්ලා හිමිට මාරු වෙයි..

    අනේ මන්ද බන් තව කොහොම සරල කරන්නද කියල...

    හරි...

    X - මහින්දගේ කාලේ පාඩුව
    Y - රනිල්ගේ කාලේ පාඩුව

    X 1 - මහින්දගේ කාලේ තෙල් මිල(සරලව ගමු average කියල )
    Y 1 - රනිල්ගේ කාලේ තෙල් මිල(සරලව ගමු average කියල )

    X2 - මහින්දගේ කාලේ අකාර්යක්‍ෂම/දුර්වල පාලනය නිසා පාඩුව
    Y2 - රනිල්ගේ කාලේ කාලේ අකාර්යක්‍ෂම/දුර්වල පාලනය නිසා පාඩුව

    X3 - අනෙකුත්
    Y3 - අනෙකුත්

    assumptions

    X3 = Y3 කියල ගමු

    පැහැදිලිව පේන දේවල්

    X < Y (foretasted losses අනුව)
    X 1>Y 1

    X=X1 +X2+X3
    Y=Y1+Y2+Y3

    ආයෙත්

    X3 = Y3 කියල ගමු
    X 1>Y 1
    X < Y

    එකියන්නේ අනිවාර්යයෙන්ම X2< Y2

    එකියන්නේ මහින්දගේ කාලේ අකාර්යක්‍ෂම/දුර්වල පාලනය නිසා පාඩුව අඩුයි රනිල්ගේ කාලේ කාලේ අකාර්යක්‍ෂම/දුර්වල පාලනය නිසා පාඩුවට වඩා...එහෙම නේ ??

    ඒ කියන්නේ මහින්ද රනිල්ට වඩා සහෙන්නේ කාර්යක්ෂම පාලකයෙක් ....

    එතකොට එමිරේට්ස් ලාභය Z ද? :eek::eek::eek: අපේ ටාගට් එක X2ද Zද? ;););)
     
    • Love
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට එමිරේට්ස් ලාභය Z ද? :eek::eek::eek: අපේ ටාගට් එක X2ද Zද? ;););)

    නේ මන්ද සරත්...හාමුට වචනයක් කියන් නැති හැටි...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් ගනං හදන්නෙත් නෑ නේද. ඒකත් ටික ටික අමතක වෙලා ගිහිංද කොහෙද
     
    • Haha
    Reactions: Anatha sinhalu