ශ්‍රී ලංගම ගැන

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ශ්‍රී ලංගම ගැන

    අපි කතාකරමු "ශ්‍රී ලංගම ගැන" ,
    ශ්‍රී ලංගමට අලුතින් බස් ගෙන එම තුලින් ජනතාවට සේවයක් කරන්නට බැහැ,
    හේතුව තමයි ශ්‍රී ලංගමට බස් ගේනවා වගේම නඩත්තුවට සේවකයන් යෙදවීම .
    ශ්‍රී ලංගමය කන සේවකයන් නිසා අපේ රට හැමදාමත් එකම තැන තියේවි .
    පෞද්ගලික බස් වල තිබෙන පහසුකම් ශ්‍රී ලංගමය තුල නොතිබීම නිසා දිනකට ලංගමය විශාල පාඩුවක් ලබනබව පැහැදිලි.
    ලංගමය තුල වැඩකරන සේවකයන් තමන් වැඩකරන බසය පිරිසිදුව තබා නොගැනීම ප්‍රදානම ගැටලුව බව අපි කවුරැත් දන්න දෙයක්.
    ..උදාහරණයක්..
    මාතර - අකුරැස්ස මර්ගයේ ධාවනය වන 61 - 2435 AK 17 අකුරැස්ස බසය:growl::growl:

    මෙම බසය තුල පවතින අපිරිසිදුකම නිසා මගීන් පත්වන්නේ ඉතා අපහසුතාවයකට.
    බසය අවුරුදු 2 කින් වත් පිරිසිදුකරල නැහැ:rolleyes:
    බසය පුරා දුවිලි මෙන්ම මකුණු දැල් ,දැලි , තෙල් විසිරිලා බස් එකට ගොඩවෙන හැම කෙනාටම ඇදුම්වල දැලි ගාගන්න සිදුවෙනවමයි.:P



     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    මුන්ට උදේට මේ මලමගුල් බස් එක දාන්නේ නැතුව වෙන වෙලාවකට දැම්මනම් කොච්චර හොදද
    අද මම කරැමෙට ඔය බස් එකේ නැග්ගා ...
    බස් එකෙන් බැස්සේ මැකැනික් බාස් කෙනෙක් වගේ:growl::growl::growl:

    බස් එකේ වැඩ කරන උන්ට කිවුවම උන් කියන කතා වලට අපේ ලේ රත් වෙනව‍:growl::growl::growl:
    දෙන්න හිතෙනව !$%&&^&%**(#^(^(@#^:growl::growl:

    උඹලගේ පැතිවලත් මේ වගේද බං ???