බරපතල වැඩ සහිත හිරේ දාන්නත් ඕනිඉතාම හොදයි, බස් තියෙන්නේ මගන් යන්න ලව් කරන්න අත ගාන්න නෙමෙයි නේ . සමාජය යහමගට ගන්න වෙරදරපු ඒ උතුම් කාන්තාවට ප්‍රණාමය . කනට දෙකක් දීලා බස් එකෙන් බස්සලා අනාචාරයේ හැසිරිමට නඩුවක් දාන්න තිබ්බේ
උපරිම අපේ නිතියට අනුව එච්චරයි , මදි හරි නම් පස් වලින් යට කරලා ඔලුවට ගල් ගහලා මරන්න ඕනේබරපතල වැඩ සහිත හිරේ දාන්නත් ඕනි