සක්කිලි මයින 2018 කිවා ආයෝජකයෝ එන්න එපා අපි ආව ගමන් යහපාලන කාලෙ ලංකාවෙ ආයෝජනය කරන පිටරට සියලුම ව්‍යාපාර පවරාගන්නව කියල.
උබල ගොඩක් එවුන් ඒදවස් වල අන්දයො බිහිරො වෙලානෙ හිටියෙ අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් කියල කියපු අර ගොබ්බ ඇන්ටි වගේ.
අන්තිමට මයිනත් නෑ උගෙ ජනෙල් පඩියත් නෑ. අර්බුදයෙන් බලයට එන සක්කිලියා අර්බුදයකින්ම භංග වෙලා ගියා![]()
Mehemai .CTB eka management eka efficient karala loss ekata Hari thibbata kamak nehe. Mokada private buses wala quality eka wedaakma nehe.ow minisunge tax money gilina CEB , PERTOLIUM , CTB , RAILWAY, RUPAWAHINI, ITN. RADIO. wage ewath privatice karanna oni. Netham gida emaik ne. man hithane GOV universities walath digree program job ekak karana gaman karanna puluwan nite time dala universiteis th privatise or fees ayakaraganna widiyata hadanna oni. (wedakata nethi digree progarmme stop karala)
පිස්සුද උට්ටො. පිං බතාල සෙට් එක ඕව කරන්න දෙන්නෙ නෑMehemai .CTB eka management eka efficient karala loss ekata Hari thibbata kamak nehe. Mokada private buses wala quality eka wedaakma nehe.
Education privatise karanna lesi nehe.
Sematath institute thiyenawane. Private .adu gane mulin loku loss ewa kalanam athi .400-500 bn ithirui.
Job nethiwena unta kemathinam pitatata yawanawa. Nathnam wandi deela business karanna kiyanawa.


owa wittrak newi ban schools hospitals kiyanneh sudu ali..shools walata samanya ganak ganna one ethakoa tuitions nai weigovernment unis private karanna onee
ow me tama last chance eka pin padi karayangen lankawa bera ganna.one by one remove karanna wenawa. ehema netham tawa 20 years giyath okkoma tax money tika gov salary+ pention walata yanne. but karanakota lesi wena ekak ne strike anan manam seen dala gov ekata loku presure ekak denaunawa owaye union set eka. habai meka tama welawa aduma presure eka thiyana.උඹලට හිතෙන්නැද්ද මේ ගමන්ම තෙල් සංස්ථාව, විදුලිබල මන්ඩලේ දුම්රිය දෙපාර්තමෙන්තුව වගේ පාඩු ලබන හැම එකක්ම පෞද්ගලික කරලා දැමම්නං හරි කියල. ඒකාධිකාරයක් හැදෙන්න විදියක් නෑ ආන්ඩුව හරියට ඕවා නියාමනය කරනවනම්
මෙන්න නියම වැඩේ
ශ්‍රී ලන්කන් එක අවුරුදු පතා මිලියන 200-300ක් විතර පාඩු ලබනවා.
මිනිස්සු නිකන් ගෙනියන්නේ නැහැ
එතකොට පාඩු ලබන්නේ කොහොමද
1. අනවශ්‍ය ගුවන් ගමනාන්ත
2. අනවශ්‍ය වියදම්
3. පිටරටවල ලංකාවේ ශ්‍රීලන්කන් කළමනාකරුවන්ට ලබාදෙන අනවශ්‍ය වියදම් (අතිසුඛෝපභෝගී නිවාස/ වාහන/ සමාජශාලා වියදම්/ දරුවන්ට ජාත්‍යන්තර පාසැල්)
4. අනවශ්‍ය සේවක මණ්ඩල
කටුනායක ගුවන්තොටුපොළ වසරකට මිලියන 2.3ක් පමණ මගීන් භාවිතා කරනවා.
ගුවන් යානා විසිදහසක් පමණ ගුවන්වාර පවත්වනවා.
කලින් එමිරේට්ස් යටතේ හොඳ ස්ථාවරයක් ලබාගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම නැවතත් මිලදී ගනීවි යැයි බොහෝදුරට විශ්වාශය තබා ගත හැකිය.
නමුත් කැබිනට් අනුමැතිය මේ සඳහා ලැබිය යුතුය.
![]()
Imbecile Air / Crooked AirMainala oka gani. Namal Air, Main Lanka wage namak dai.
Ape hitiya managing director thama Dan emirates CEO sir thimothy clerkEmirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා
Ape hitiya managing director thama Dan emirates CEO sir thimothy clerkEmirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා