ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    සක්කිලි මයින 2018 කිවා ආයෝජකයෝ එන්න එපා අපි ආව ගමන් යහපාලන කාලෙ ලංකාවෙ ආයෝජනය කරන පිටරට සියලුම ව්‍යාපාර පවරාගන්නව කියල.

    උබල ගොඩක් එවුන් ඒදවස් වල අන්දයො බිහිරො වෙලානෙ හිටියෙ අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් කියල කියපු අර ගොබ්බ ඇන්ටි වගේ. :yes:

    අන්තිමට මයිනත් නෑ උගෙ ජනෙල් පඩියත් නෑ. අර්බුදයෙන් බලයට එන සක්කිලියා අර්බුදයකින්ම භංග වෙලා ගියා :lol:

    බනින්න එපා හුත්තෝ :no:
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ow minisunge tax money gilina CEB , PERTOLIUM , CTB , RAILWAY, RUPAWAHINI, ITN. RADIO. wage ewath privatice karanna oni. Netham gida emaik ne. man hithane GOV universities walath digree program job ekak karana gaman karanna puluwan nite time dala universiteis th privatise or fees ayakaraganna widiyata hadanna oni. (wedakata nethi digree progarmme stop karala)
    Mehemai .CTB eka management eka efficient karala loss ekata Hari thibbata kamak nehe. Mokada private buses wala quality eka wedaakma nehe.
    Education privatise karanna lesi nehe.
    Denatath institute thiyenawane. Private .adu gane mulin loku loss ewa kalanam athi .400-500 bn ithirui.
    Job nethiwena unta kemathinam pitatata yawanawa. Nathnam wandi deela business karanna kiyanawa.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    Mehemai .CTB eka management eka efficient karala loss ekata Hari thibbata kamak nehe. Mokada private buses wala quality eka wedaakma nehe.
    Education privatise karanna lesi nehe.
    Sematath institute thiyenawane. Private .adu gane mulin loku loss ewa kalanam athi .400-500 bn ithirui.
    Job nethiwena unta kemathinam pitatata yawanawa. Nathnam wandi deela business karanna kiyanawa.
    පිස්සුද උට්ටො. පිං බතාල සෙට් එක ඕව කරන්න දෙන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: War Fighter

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    විකුනන්න හරි එයාර්ලයින් එකක් තියෙන්නේ මහින්ද මාමා රට බේරපු හින්ද කියලා මතක් වෙනවා! :baffled:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    ශ්‍රීලකන් ගුවන් සේවයේ විනාශකර දැමීමේ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ශ භාරගත යුතුය. එමිරේට්ස් ගුවන් සේවය වෙත බදු දී තිබුනු මෙම ගුවන් සේවය ආපසු ශ්‍රීලංකාව වෙත පවරා ගත්තේ මහින්ද රාජපක්ශයි. ඊට හේතුව වශයෙන් සැලකෙන්නේ මහින්ද විදේශ චාරිකාවක යෙදී සිටියදී, මගී ගමනාන්තයක් අවලංගු කර තමන්ට ගුවන් යානය ලබාදෙන ඉල්ලා එවකට එහි ප්‍රධාන නිලධාරියාව සිටි පීටර් හිල් විසින් ප්‍රථික්ශේප කිරීම බව කියවේ.
    ඊලඟට මහින්ද කලේ ස්‍රිලන්කන් සේවය බදු කාල සීමාව ඈවර වූ වහාම පවරාගෙන එහි සම්පත් යොදා ගනිමින් 'මිහින් එයාර්' නමින් ඔහු ඇරඹූ බජට් ගුවන් සේවය පවත්වාගෙන යාමයි. ස්‍රිලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගැනීමෙන් පසු නාමල් රාජපක්ශ තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් විශාල තොග වශයෙන් හම්බන්තොටින් බඳවා ගනු ලැබුවා. එසේ බඳවාගත් බහුතර ගුවන් සේවිකාවන් හට ජාත්‍යන්තර භාශා එකක්වත් හැසිරවීමේ පරිචයක් නොවීය.
    ඒ වනවිටත් අලාභ ලබමින් පැවති ස්‍රීලන්කන් ගුවන් සේවයට අළුතින් ප්‍රංශ එයාර් බස් සමාගම වෙතින් අති විශාල පිරිවැයක් දරා ගුවන් යානා 5 ක් මිලදී ගැනීමට ඇණවුම් කල අතර එයින් එක් යානාවක ජනාධිපති වරයාට ගමන් ගැනීමට සුඛෝපභෝගී කැබින් එකක්ද ඇණවුම් කර තිබුනි. මේ ගණුදෙනුවට අදාලව මහා මුදල් වංචාවක් සිදුවූ බවට මාධ්‍ය විසින් හෙලිදරව් කල අතර එවකට එහි සභාපති වශයෙන් කටයුතු කල මහින්දගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන අයට එරෙහිව මේ චෝදනා එල්ලවී ඇත.
    ස්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්තව වැටුප් ගෙවීම සඳහා බඳවාගත් තැනැත්තියක් නාමල් රාජපක්ශට අයත් ගවර්ස් කෝපරේශන් නැමති සමාගමේ අධ්‍යක්ශකවරියකි. ඇය වැටුප් ලබාගෙන් තිබුනේ ස්‍රීලන්කන් ගුවන් සමාගමෙනි. http://archive2.srilankamirror.com/.../12139-namal-s-air...
    මෙසේ මොවුන් සියල්ල එක්ව කල විනාශයෙහි ප්‍රතිපලයක් වශයෙන් මේ වනවිට බංකොලොත් වී සිටින රටට ස්‍රීලන්කන් බර උසුලාගත නොහැකි බව අද දින අගමැති රනිල් වික්‍රමසිහ ප්‍රකාශ කලා.

    Col Channa Karunarathne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹලට හිතෙන්නැද්ද මේ ගමන්ම තෙල් සංස්ථාව, විදුලිබල මන්ඩලේ දුම්රිය දෙපාර්තමෙන්තුව වගේ පාඩු ලබන හැම එකක්ම පෞද්ගලික කරලා දැමම්නං හරි කියල. ඒකාධිකාරයක් හැදෙන්න විදියක් නෑ ආන්ඩුව හරියට ඕවා නියාමනය කරනවනම්
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    උඹලට හිතෙන්නැද්ද මේ ගමන්ම තෙල් සංස්ථාව, විදුලිබල මන්ඩලේ දුම්රිය දෙපාර්තමෙන්තුව වගේ පාඩු ලබන හැම එකක්ම පෞද්ගලික කරලා දැමම්නං හරි කියල. ඒකාධිකාරයක් හැදෙන්න විදියක් නෑ ආන්ඩුව හරියට ඕවා නියාමනය කරනවනම්
    ow me tama last chance eka pin padi karayangen lankawa bera ganna.one by one remove karanna wenawa. ehema netham tawa 20 years giyath okkoma tax money tika gov salary+ pention walata yanne. but karanakota lesi wena ekak ne strike anan manam seen dala gov ekata loku presure ekak denaunawa owaye union set eka. habai meka tama welawa aduma presure eka thiyana.

    kohomada arthal eka lankawema 220 laks minisunge tax money walin 85% use karanne 15 lak gov servant la. itin me rata goda ganna be mehema loku gov service ekak ekka
     
    • Like
    Reactions: hasithayad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    හැම එකාම බඩු වලට ඕකේ ජොබ් අරන් දුන්නාම ලොස් තමයි....නාකි.එවුනුත් ඉන්නවා මළ.මිනී වගේ......මයිනගේ තරුණ කාලේ ගැට කාපුවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මෙන්න නියම වැඩේ

    ශ්‍රී ලන්කන් එක අවුරුදු පතා මිලියන 200-300ක් විතර පාඩු ලබනවා.

    මිනිස්සු නිකන් ගෙනියන්නේ නැහැ

    එතකොට පාඩු ලබන්නේ කොහොමද

    1. අනවශ්‍ය ගුවන් ගමනාන්ත
    2. අනවශ්‍ය වියදම්
    3. පිටරටවල ලංකාවේ ශ්‍රීලන්කන් කළමනාකරුවන්ට ලබාදෙන අනවශ්‍ය වියදම් (අතිසුඛෝපභෝගී නිවාස/ වාහන/ සමාජශාලා වියදම්/ දරුවන්ට ජාත්‍යන්තර පාසැල්)
    4. අනවශ්‍ය සේවක මණ්ඩල

    කටුනායක ගුවන්තොටුපොළ වසරකට මිලියන 2.3ක් පමණ මගීන් භාවිතා කරනවා.
    ගුවන් යානා විසිදහසක් පමණ ගුවන්වාර පවත්වනවා.

    කලින් එමිරේට්ස් යටතේ හොඳ ස්ථාවරයක් ලබාගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම නැවතත් මිලදී ගනීවි යැයි බොහෝදුරට විශ්වාශය තබා ගත හැකිය.

    නමුත් කැබිනට් අනුමැතිය මේ සඳහා ලැබිය යුතුය.


    srilankan-airlines-13.webp

    2015 ඉදන්ම ඕක විකුන්න දගලනවා. තාමත් බැරිවුනා. ඒ නිසා හිතන්න එපා එකපාරටම ගනි කියලා. බොහෝවිට ආයෝජකයා කටුනායක එයාපෝට් එකත් එක්කම ඉල්ලන්න වැඩි චාන්ස් තියනවා.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    තට්ටයෝ ටික එලිබහී ටිකකින් මෙන්න විකුනනවෝ කියලා:D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ලෝකේ හොද නමක් තිබ්බ ගුවන් සේවයක් තමයිශ්‍රී ලන්කන් ගුවන් සේවය. මගීන්ට හොදින් සලකනවා, සවිස් එක සුපිරිම තත්වයෙන් තිබ්බ..
    අපරාදේ..
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    Emirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා
    Ape hitiya managing director thama Dan emirates CEO sir thimothy clerk

    Emirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා
    Ape hitiya managing director thama Dan emirates CEO sir thimothy clerk
    ------ Post added on May 18, 2022 at 12:39 AM