මැච් එක තියෙන දවසේ හිතට දැනෙන්නේ පුදුම සතුටක් නේ බන්.
කැපුවත් ලන්කාවේ.
Last edited:
kohamada 7 withra light giyoth![]()
, අම්මෝ වෙන්ඩම එපා ඔය වගේ දෙයක් අද! මැච් එක එනකන් දවස් ගැන ගැන ඩෝ හිටියේ! උඹ අනිත් උන් වගේ පකිස්ථානෙට ආවඩන්නේ නැති එක ගැන සතුටුයි මචං......
උඹ ලාංකිකයෙක් කියල අපට දැනේනේ, අපේ ම එකෙක් කියල දැනෙන්නේ මෙහෙම වෙන කොට තමයි


අඩේ අම්මපා උබ හිතන තරම්, අම්මෝ වෙන්ඩම එපා ඔය වගේ දෙයක් අද! මැච් එක එනකන් දවස් ගැන ගැන ඩෝ හිටියේ!
ඔන්න දැන්ම off එක දාගෙන ගෙදර ආවා![]()
අද රෑ 7 ඉඳන් මම මැච් එකට කාලය වෙන්කර ඇත
![]()