ශ්‍රී ලන්කාව

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    %5BAN%20I%5D%20%5BDANCER%5D%2001%20(2).gif

    මැච් එක තියෙන දවසේ හිතට දැනෙන්නේ පුදුම සතුටක් නේ බන්.​

    jUcs6.gif

    Sri_Lanka_Cricket_Logo.png

    jUcs6.gif

    jUcs6.gif

    Sri-Lanka_240-animated-flag-gifs.gif

    jUcs6.gif

    කැපුවත් ලන්කාවේ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අනිත් උන් වගේ පකිස්ථානෙට ආවඩන්නේ නැති එක ගැන සතුටුයි මචං......
    උඹ ලාංකිකයෙක් කියල අපට දැනේනේ, අපේ ම එකෙක් කියල දැනෙන්නේ මෙහෙම වෙන කොට තමයි
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    kohamada 7 withra light giyoth :P

    අඩේ අම්මපා උබ හිතන තරම් :frown:, අම්මෝ වෙන්ඩම එපා ඔය වගේ දෙයක් අද! මැච් එක එනකන් දවස් ගැන ගැන ඩෝ හිටියේ!

    උඹ අනිත් උන් වගේ පකිස්ථානෙට ආවඩන්නේ නැති එක ගැන සතුටුයි මචං......
    උඹ ලාංකිකයෙක් කියල අපට දැනේනේ, අපේ ම එකෙක් කියල දැනෙන්නේ මෙහෙම වෙන කොට තමයි

    උබ කියන එක සහතික ඇත්ත මචන්. බලන් පකිස්ථානේ ඉපදිච්ච එකා සප් එක දෙන්නේ පකිස්ථානෙට විතරයි, ඉන්දියාවේ ඉපදිච්ච එකා සප් එක දෙන්නේ ඉන්දියාවට විතරයි, හැබැයි අපේ රටේ ගොන්නු ටිකක් තමයි මචන් ජීව්ත්වෙන රට අතෑරලා උන්ට ** දෙන්නේ. :angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩේ අම්මපා උබ හිතන තරම් :frown:, අම්මෝ වෙන්ඩම එපා ඔය වගේ දෙයක් අද! මැච් එක එනකන් දවස් ගැන ගැන ඩෝ හිටියේ!

    :lol:
    7.gif