අනිවා මචෝ !!!!
අනිවා මචෝ !!!!

ත්‍රස්තවාදය විසින් 72 -99 වෙනකම් සිංහල මිනිස්සු මරනකොටත් බහුතරයක් අපි දුකවුනා, අද ත්‍රස්තවාදය විසින් ප්‍රන්සේ මිනිස්සු මරන්කොටත් දුක්වෙනවා, ඇමරිකාව වියට්නාමෙට හෝ ඉරාකෙට බෝම්බදල අහිංසක ළමයි, මිනිස්සු මරෙනකොටත් අපි දුක්වෙනවා, රුසියාව ඇෆ්ගනිස්තනේදී පොලව යට හැංගිලා හිටිය මිනිස්සු විෂවායු ගහල මරනකොටත් අපි දුක්වෙනවා ....!! කොටි අපේ මිනිස්සු මරනකොට දුක්වුණා වගේම කවදාහරි දවසක අපේ හමුදාව අහිංසක දෙමල ජනතාව මරල තියනවා කියල පිළිගතහැකි සාධකත් එක්ක ඔප්පුවුනොත් එතකොටත් දුක්වෙනවා !!!!

එදා ප්‍රන්සේ උන් කොටි අපිව මරනකොට එකට විරුද්ද නොවුනානම් එක උන්ගේ පොnන කමක් ... අපි ඒ තත්වයට වැටෙන්න ඕනනේ නෑ !!! එහෙම නැතුව හැම ලබ්බටම කුහක දේශපාලනය පටලවගන ගොඩයන්න හදනෙක මෝඩකමක්... !
අනික හොදට මතකතියාගනින් ... ලංකාවේ මහජනතාව හැමදත් තමන්ට හැකිපමනින් රණවිරුවන්ට ගවුරවකලා...අදත් ගවුරවය දෙනවා...හැබැයි ඒ දේසපාලන පදනමකින් නෙමේ... රණවිරුවාට ලැබෙන ගවුරවයත් තමන්ගේ කරගන ගොඩයන්න හදන කාලකන්නි දේශපාලකයන්ට කෙළවුනා ...ඉදිරියටත් කෙලොනවා....!

බුකියෙ උන්දැලට මතක 1995 වෙච්චි එක සිද්ධියක් ගැන විතරයි වගේ.. 1972 ඉඳලා 2009 අප්‍රේල් 12 වෙනිදා වෙනකන් LTTE උන් මේ ලංකාවෙ අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් අමු අමුවෙ මරලා දැම්මද..? මතකෙට ආපු එකම එක සිද්ධියක් විතරක් අල්ලලා පෝස්ටරයක් හදලා.. ඕකත් මතක් වෙන්න ඇත්තෙ මෑතක රූපවාහිනියෙ ගිය වැඩසටහනක් නිසා..
උඹගෙ කතාවට එකඟ වෙන්නෙ නැහැ මම.. හේතුව මේ පෝස්ට් එක හදලා තියෙන්නෙ ජීවිතේම මුහුණු පොත කරගත්තු කාලකන්නි පොන්න හුකන්නෙක් නිසා.. උන් ජීවිතේ බෙදාගන්නෙ මූණුපොතෙන්..
ඔය වෙච්චි හැම සිද්ධියක් පාසාම පොලවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු දුක් උනා, වැලපුනා.. අදටත් ඒ අතීතය මචත් වෙද්දි මිනිසුන්ගෙ ඇස් වලට කඳුළක් එනවා..
කවුරුත් මිනිස්සු මචං.. ලෝකෙ කොහේ ජීවත් උනත්, මොන ආගමේ උනත්..