ශ්රී ලාංකිකයෙකු වීම අභිමානයකි...
ශ්රී ලාංකිකයෙකු වීම අභිමානයකි...
ඉහළ ඡායාරූපය : මෑතකදී අන්තර්ජාලයේ ප්රකට වූ ඒ වීඩියෝව ඔබත් දැක ඇති. චීනයේ ගුආන්ඩොන්ග් ප්රාන්තයේ (Guangdong Province) වයස අවුරුදු 2ක් වන කුඩා දැරියක් මතින් ලොරි රථ 2ක් ගමන් කර ඇය මරණාසන්නව ලේ වගුරවමින් පාරේ වැටී සිටියදී ඒ දෙස බලමින් ඇයව නොසළකා හරිමින් යන මිනිසුන් 19 දෙනෙකු ඒ වීඩියෝවේ සටහන් වී තිබුනා.
පහල ඡායාරූපය: අතිරේක පන්තියකට සහභාගී වීම සදහා යන ශ්රී ලංකාවේ ඈත ප්රදේශයක කුඩා දරුවන් දෙදෙනෙකු ඇල මාර්ගයකට වැටී සිටින කුඩා බලු පැටවෙකු මහත් ආයාසයෙන් බේරා ගන්නා අයුරු මෙම ඡායාරූපයේ සටහන් වෙනවා.
අපේ රටේ මිනිස්සු ලෝකෙ අනිත් රට වල මිනිසුන්ට වඩා වෙනස් වන්නේ එනිසයි.අපට අපේ රට ගැන, අපේ රටේ මිනිසුන් ගේ ඇති මනුස්ස කම ගැන කෙතරම් ආඩම්බර විය හැකිද?
Got this from a mail...