ශ්‍රී ලාංකික ඔබ............

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
ශ්‍රී ලාංකික ඔබ............

ශ්‍රී ලාංකික ඔබ........

ඔබ ඒදන් උයන ගැන අසා තිබෙනවද ? ශුද්ධවූ බයිබලයේ සඳහන් පරිදි ඒදන් උයන යනු සියළුම ආශ්චර්යයෙන් පිරිපුන් ගස් - වැල්,පළතුරු, සියොතුන් ඈ සියල්ලන්ගෙන් සපිරි, එපමනක් නොව සිත්කළු ගංගා, දිය ඇළි සහ සුන්දර කඳු ගැට වලින් සපිරිනු මනුෂ්‍ය වාසයට උපරිම තෝතැන්නක් වූ අති සුන්දර උයනක්...
අපේ මාතෘ භූමියත් එවන් අති සුන්දර ස්වාභාවික සෞන්ධර්යයෙන් සපිරිනු දිවයිනක්. ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් යමෙක් හැඳින්වුවත්, ඇත්තටම මෙයත් ඒදන් උයනක්......
එය තවත් ප්‍රත්‍යක්ෂ වන්නේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයක් තුල විවිධාකාරවූ දේශගුණික තත්වයන් සේම විවිධාකාරවු ජෛව විශේෂයන් ගෙන් ගහනවූ වනාන්තර සහ සත්ත්ව විශේෂයන් සොබා දහමෙන්ම අපට උරුම වී ඇති නිසාත් ය.
මේ අසමසම දිවයින පිළිබඳව අපට සතුටු විය හැකි දේ බොහොමයි.
එනමුත් මෑත ඉතිහාසයේ අප දිවයිනට සොබා දහමේ අකාරුනික වීම් වලට මුහුන දෙන්න සිදුවුනා. ඒ නායයෑම්, ගංවතුර, සහ සුනාමි වැනි තත්ත්වයන් නිසා.
එපමනක් නොව දේශපාලනමය වශයෙන් අපට බැට කෑමට සහ විවිධ සූරාකෑම්වලට හසුවූ අවස්ථාද නැත්තේ නොවේ. ශාපලත් යුද්ධය නිමා වුවත්..හුදෙක් අද ජීවන යුද්ධය හා ගැටෙනවුන් බොහොමැයි.

එබැවින් මගෙ එළකිරි සහෝදරය - සහෝදරිය..

ඔබ ඔබෙ හිතට එකඟව මේ රටෙ ජීවත්වන්නෙ අවන්කවම සතුටින්ද ?

ඔබ ශ්‍රී ලාංකිකයෙකු වී ඉපදීම ගැන සතුටුවෙනවාද ?

ඔබ වෙනත් රටක ඉපදුනානම්....... කියා සිතෙන්නේ නැද්ද....
අවංකව අදහස් දක්වන්න.
ස්තුතියි.....

tp
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වෙන රටක ඉපදුනානම් මට විතරක් නෙමේ හැමෝම කියයි මිට වැඩ හොද ජිවිතයක් ලබා ගන්න තිබුන කියල එත් ලංකාවේදී ලැබුණු එක දෙයක් වෙන කිසිම රටකින් ලැබෙන්නේ නැහැ ඒ නිසා ලංකාව මට හොදයි:)
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    වෙන රටක ඉපදුනානම් මට විතරක් නෙමේ හැමෝම කියයි මිට වැඩ හොද ජිවිතයක් ලබා ගන්න තිබුන කියල එත් ලංකාවේදී ලැබුණු එක දෙයක් වෙන කිසිම රටකින් ලැබෙන්නේ නැහැ ඒ නිසා ලංකාව මට හොදයි:)

    Thanks for your comment
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan api jewath wenna one hina loka wala neme api lankawe ipadila ane api wena rataka ipadune natte ai kiya kiya duk wena eka neme wenna one.. oka tama godak srilankans waraddan inne.. pudgalikawama mama lankawata adarei coz mama ipaduna rata nisa. mama wena mona ratakata giyath SL gana puduma hagimak thiyenawa. mama me rate thiyena deshpalanaya gana nam kata karnnaa coz eka tama me rate thiyena jarama topic eka. mamath catholic machan. mama lankwata godak kamathie and mama godak sthutu wenawa mama srilankan wima gana. proud to b Sri lankan!
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    mama inne new zealand mata annatha wath hitila tiyanawa apahu lankawata enna lankawa wage ratak wena kohewath na i'm proud to be a srilankan
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    machan api jewath wenna one hina loka wala neme api lankawe ipadila ane api wena rataka ipadune natte ai kiya kiya duk wena eka neme wenna one.. oka tama godak srilankans waraddan inne.. pudgalikawama mama lankawata adarei coz mama ipaduna rata nisa. mama wena mona ratakata giyath SL gana puduma hagimak thiyenawa. mama me rate thiyena deshpalanaya gana nam kata karnnaa coz eka tama me rate thiyena jarama topic eka. mamath catholic machan. mama lankwata godak kamathie and mama godak sthutu wenawa mama srilankan wima gana. proud to b Sri lankan!

    Good Comment Thanks
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම ආදරෙයි මගේ සුන්දර රටට, අපේ ලස්සන රටේ තව මම නොගියපු තැන් ගොඩාක් තියනවා, යන්න ආසයි බලන්න ආසයි මේ වාගේ රටක ඉපෙදෙන්න ලැබුණු එක ලොකු වාසනාවක් නමුත් අපේ සමහර හරක් අපේ රටේ අගේ දන් නැහැ, අපේ මේ සුන්දර රටට පාලනය කරන්න හොද උගත් අවංක තරුණ පරපුරක් අවශයි එතකොට තවත් සුන්දර වෙයි
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මම ආදරෙයි මගේ සුන්දර රටට, අපේ ලස්සන රටේ තව මම නොගියපු තැන් ගොඩාක් තියනවා, යන්න ආසයි බලන්න ආසයි මේ වාගේ රටක ඉපෙදෙන්න ලැබුණු එක ලොකු වාසනාවක් නමුත් අපේ සමහර හරක් අපේ රටේ අගේ දන් නැහැ, අපේ මේ සුන්දර රටට පාලනය කරන්න හොද උගත් අවංක තරුණ පරපුරක් අවශයි එතකොට තවත් සුන්දර වෙයි

    හොඳ අදහසක් සහෝදරය.... ස්තූතියි.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    792
    935
    93
    Rataval vala kisi varaddaknaha bunz.....
    Inna minissu anuva thma ratey hoda naraka theeranya venne.....
    Minissungey varadi valata rataval valata dos kiyala vadak naha

    Minissu hodanam ratath hodai

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Similar threads