ශ්‍රී ලාංකීය මෘදුකාංග 30 ක් මෙන්න Free

PASAN147

Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලාංකීය මෘදුකාංග 30 ක් මෙන්න Free

    මේ ශ්‍රී ලාංකීය මෘදුකාංග කිසිවක් ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා (Portable Versions).

    www.pasansoft.com

    සියලුම මෘදුකාංග එකවර ලබා ගන්න (32 MB): Download All


    * මෙය වසර 2007 සිට Ray CD , Elakiri.com හා Aluth.com වෙබ් අඩවිය හරහා ජනප්‍රිය වුන බොහෝ ප්‍රතිචාර ලැබූ මෘදුකාංග එකතුවකි.



    Support for All Microsoft Windows Versions

    zzirir.jpg


    IDzxzxzxzx.jpg



    pcoxx.jpg



    astrapp.jpg



    LTM-300x266.jpg


    zzzzz-230x334.jpg



    Road-Signs.jpg


    BABAY%20SCR.jpg



    sunnxxx.jpg


    TP.jpg


    BMI.jpg


    DIC.jpg


    MCON.jpg


    WC.jpg



    SPT.jpg



    PB.jpg


    EP.jpg


    MB.jpg


    MG.jpg


    FM.jpg


    roma.jpg


    www.pasansoft.com
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    උබ වැඩ්ඩෙක්නෙ බන්. ඕවා ගොඩක්ම ඩිවලොප් කරේ VB වලින්ද මචන් ? :cool:
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    උබ වැඩ්ඩෙක්නෙ බන්. ඕවා ගොඩක්ම ඩිවලොප් කරේ VB වලින්ද මචන් ? :cool:

    වැඩ්ඩෙක් නම් නෙම් :lol: විනොදාංශයට කරනවා. ඔව් VB වලින් තමයි. බොහොම ස්තුතියි මචං
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඇන්ඩ්‍රොඉඩ් ඇප් හැදුවේ මොකෙන්ද බන්?
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Thanks machan. Good work!!! ;););)
    mewa web applicaiton widiyatath haduwanam hodai mokada dan software install karanne godak aduwenne