ශ්‍රී ලoකා ප්‍රිමියර් ලීග් - Sri Lanka Premier League

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
ශ්‍රී ලoකා ප්‍රිමියර් ලීග් - Sri Lanka Premier League

අපේ ක්‍රිකට් ලෝලීන්ට තමයි මේ නූල. :yes: දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ අවුරුද්දෙ ජූලි අගෝස්තු මාස වල අපේ Sri Lanka Premier League එක තියනව කියල. :cool::D

attachment.php


ඔන්න කොකටත් කියල මන් කණ්ඩායම් ටිකත් දැම්ම. මූනුපොතේ Sri Lanka Premier League පිටුවෙන් තමයි මන් මේක ගත්තෙ.

ඒවගෙ නායකයො විතරයි දැනට තෝරලා තියෙන්නෙ. අනිත් ක්‍රීඩකයො ගැන පස්සෙ දැනගන්ඩ ලැබෙයි.

Basnahira Bears (BB) - ටී. එම්. ඩිල්ශාන්
Kadurata Kites (KK) - කුමාර් සන්ගක්කාර
Nagenahira Nagas (NN) - සහීඩ් අෆ්‍රීඩි
Ruhuna Rhinos (RR) - සනත් ජයසූරිය
Uthura Oryxes (UO) - ඩැනියෙල් විටෝරි
Uva Unicorns (UU) - චමින්ද වාස්
Wayamba Wolves (WW) - මහේල ජයවර්ධන

තරග කාලසටහන මෙහෙමයි.

attachment.php


හරි එහෙනන් කට්ටිය කියමුකො බලන්ඩ මේ පාර ඔයාල සහයෝගය දෙන කණ්ඩායම මොකක්ද කියලා.


:):):):yes::yes::yes::yes:
 

Attachments

  • 222392_1875889171599_1072296312_2116109_7406981_n.jpg
    222392_1875889171599_1072296312_2116109_7406981_n.jpg
    77 KB · Views: 237
  • 230641_114897928594880_111939245557415_143552_6289101_n.jpg
    230641_114897928594880_111939245557415_143552_6289101_n.jpg
    74.3 KB · Views: 220

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
හරි මන් කියන්නන්කො

Kandurata Kites
:cool::cool::yes::yes:

attachment.php


ආයෙ ඉතින් වෙන මොකවත් හින්ද නෙවෙයි. නුවර හින්ද තමයි.
 

Attachments

  • 221785_112800155471324_111939245557415_126439_6690823_n.jpg
    221785_112800155471324_111939245557415_126439_6690823_n.jpg
    45.8 KB · Views: 344

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේව බලන්න ටිකට් ගන්නත් කට්ටක් කන්න වෙයිද වර්ල්ඩ් කප් එකේ වාගෙ.

    මම නම් Basnahira Bears (BB)
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    අපිටනන් ඔක්කොම matches බලන එක අමාරුයි. ඔක්කොම තියෙන්නෙ RPS වලනෙ. :(
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මාතර කිඹුලා;10301618 said:
    මගේ සහය ලංකාවේ ක්‍රිකට් හැදෙන ඕනම දේකට :)

    නියම කතාව මචන්. මේක අනාගත්තෙ නැත්තන් ගොඩ යාමක් තියෙයි :yes: