ශ්රී ලoකා ප්රිමියර් ලීග් - Sri Lanka Premier League
අපේ ක්රිකට් ලෝලීන්ට තමයි මේ නූල.
දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ අවුරුද්දෙ ජූලි අගෝස්තු මාස වල අපේ Sri Lanka Premier League එක තියනව කියල. 

ඔන්න කොකටත් කියල මන් කණ්ඩායම් ටිකත් දැම්ම. මූනුපොතේ Sri Lanka Premier League පිටුවෙන් තමයි මන් මේක ගත්තෙ.
ඒවගෙ නායකයො විතරයි දැනට තෝරලා තියෙන්නෙ. අනිත් ක්රීඩකයො ගැන පස්සෙ දැනගන්ඩ ලැබෙයි.
Basnahira Bears (BB) - ටී. එම්. ඩිල්ශාන්
Kadurata Kites (KK) - කුමාර් සන්ගක්කාර
Nagenahira Nagas (NN) - සහීඩ් අෆ්රීඩි
Ruhuna Rhinos (RR) - සනත් ජයසූරිය
Uthura Oryxes (UO) - ඩැනියෙල් විටෝරි
Uva Unicorns (UU) - චමින්ද වාස්
Wayamba Wolves (WW) - මහේල ජයවර්ධන
තරග කාලසටහන මෙහෙමයි.
හරි එහෙනන් කට්ටිය කියමුකො බලන්ඩ මේ පාර ඔයාල සහයෝගය දෙන කණ්ඩායම මොකක්ද කියලා.