මට එහෙම එකක් දැනෙන්නෙ නෑ. ඔක්කොටම හපන් ඉන්න කෘව් එක. උන් හෙන පට්ට කෑලි කියල හිතන් ඉන්නෙ මාරම අලි ඔලුව. බලපන් එයාර් ඒසියා වගේ ඒවල කොච්චර හොද කට්ටියක් ඉන්නවද කියල. ලස්සන උනාට හිතට අරගෙන නැතුව ගානට ඉන්නව.
එහෙම එකක් නෑ බන්. ඔය කියන තරම් කොල්ලො පස්සෙන් එන්නෙ නෑ උන්ගෙ. කොහොමත් අපේ උන්ගෙ කිසි ප්රියමනාප ගතියක් නෑ වෙන රටවල උන් එක්ක බලපුවාම.මම Sri Lankan, Emirates, Jet Airways, Air Asia, Malaysian Airlines, Singapore එයාලයින් වල ගිහිල්ලා තියෙනවා. මට හොඳම එයා ඒෂියා කෲ එකයි මැලේසියන් එයාලයින් කෲ එකයි. උන් ලස්සනයි, ඒවගේම කිසි ආඩම්බරයක් නෑ. පොඩි විහිලුවක් කලොත් උනුත් හිනාවෙලා සමහර වෙලාවට මොනවහරි උත්තරයකුත් දීලාත් යනවා.
අපේ කෙල්ලෝ මාර ආඩම්බරයි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ශ්රී ලංකන් යන්නේ ලංකාවේ එවුන්. ඉතින් ඔය කෙල්ලෝ ආඩම්බරකම පෙන්නගෙන ඉන්නේ නැතුව සුහද හදක් පෙන්නන ගියොත් අපේ අයියලා ඔඩොක්කුවෙත් ඉන්දගන්න, ලව් කරන්න, ෆෝන් නොම්බරේ ගන්න, ගෙදර ඇඩ්රස් එක අහන්න හදයි.... දන්නවනෙ අපේ බුවාලා. .
මම Sri Lankan, Emirates, Jet Airways, Air Asia, Malaysian Airlines, Singapore එයාලයින් වල ගිහිල්ලා තියෙනවා. මට හොඳම එයා ඒෂියා කෲ එකයි මැලේසියන් එයාලයින් කෲ එකයි. උන් ලස්සනයි, ඒවගේම කිසි ආඩම්බරයක් නෑ. පොඩි විහිලුවක් කලොත් උනුත් හිනාවෙලා සමහර වෙලාවට මොනවහරි උත්තරයකුත් දීලාත් යනවා.
අපේ කෙල්ලෝ මාර ආඩම්බරයි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ශ්රී ලංකන් යන්නේ ලංකාවේ එවුන්. ඉතින් ඔය කෙල්ලෝ ආඩම්බරකම පෙන්නගෙන ඉන්නේ නැතුව සුහද හදක් පෙන්නන ගියොත් අපේ අයියලා ඔඩොක්කුවෙත් ඉන්දගන්න, ලව් කරන්න, ෆෝන් නොම්බරේ ගන්න, ගෙදර ඇඩ්රස් එක අහන්න හදයි.... දන්නවනෙ අපේ බුවාලා. .
itin ban meke varadda mokakda? un balen arinna ennne na ne, un pilot lata arinna dena eke, yana unuth chance ekak gattama mokada
පයිලට් ල එක්ක සෙට් වෙනවා කියන කතාව අමුලික බොරු මතයක් බන්.
boru kathavak nevi ban. eka sira. namuth hama kellama oka karanne na.
කළාතුරකින් එහෙම දේවල් වෙනවා ඇති. ඔය ගොඩක් උන් කියන්නේ හොලිවුඩ් ෆිල්ම්ස් බලල පයිලට් ල එක්ක කැබින් එකේ ඉන්න කෙල්ලෝ සෙට් වෙනවා කියන එක. සමහර අවස්ථාවල එහෙම සෙට් වෙලා ඇති. නමුත් මචන් රේගියුලර් වෙන සිද්දියක් නොවෙයි.
එහෙම එකක් නෑ බන්. ඔය කියන තරම් කොල්ලො පස්සෙන් එන්නෙ නෑ උන්ගෙ. කොහොමත් අපේ උන්ගෙ කිසි ප්රියමනාප ගතියක් නෑ වෙන රටවල උන් එක්ක බලපුවාම.

ප්ලේන් එක බාපුහාම දානවා "හෙළ ජාතික අබිමානේ.." සින්දුව...
එන්න එකනම් වදිනවා නියමෙට...
පයිලට් ල එක්ක සෙට් වෙනවා කියන කතාව අමුලික බොරු මතයක් බන්.

පස්සෙ පස්සෙ ඉතින් බ්ලා බ්ලා බ්ලා.....
![]()
අපි ශ්රී ලංකන් එයාර්ලයින්ස් වල යනකොට අමුතුම දෙයක් දැනෙනවා නේද . අපේ මිනිස්සු ඉන්නේ . ලංකාවේම ඉන්නවා වගේ කියල දැනෙනවා නේද . විශේෂයෙන්ම පිටරට ඉඳලා ලංකාවට එනකොට අපේ කියල දැනෙනවා නේද. කැබින් එකේ කෙල්ලෝ සිංහලෙන් කතා කරනකොට අසාවෙ බැහැ නේ, මටනම් එහෙම දැනෙනවා උබලට එහෙමද ?
වෙන රටවල එයාර්ලයින් වල යනකොට අපේ කියල හැගීමක් දැනෙන්නේ නැහැ නේ. නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?