ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට එහෙම එකක් දැනෙන්නෙ නෑ. ඔක්කොටම හපන් ඉන්න කෘව් එක. උන් හෙන පට්ට කෑලි කියල හිතන් ඉන්නෙ මාරම අලි ඔලුව. බලපන් එයාර් ඒසියා වගේ ඒවල කොච්චර හොද කට්ටියක් ඉන්නවද කියල. ලස්සන උනාට හිතට අරගෙන නැතුව ගානට ඉන්නව.

    මම Sri Lankan, Emirates, Jet Airways, Air Asia, Malaysian Airlines, Singapore එයාලයින් වල ගිහිල්ලා තියෙනවා. මට හොඳම එයා ඒෂියා කෲ එකයි මැලේසියන් එයාලයින් කෲ එකයි. උන් ලස්සනයි, ඒවගේම කිසි ආඩම්බරයක් නෑ. පොඩි විහිලුවක් කලොත් උනුත් හිනාවෙලා සමහර වෙලාවට මොනවහරි උත්තරයකුත් දීලාත් යනවා.

    අපේ කෙල්ලෝ මාර ආඩම්බරයි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකන් යන්නේ ලංකාවේ එවුන්. ඉතින් ඔය කෙල්ලෝ ආඩම්බරකම පෙන්නගෙන ඉන්නේ නැතුව සුහද හදක් පෙන්නන ගියොත් අපේ අයියලා ඔඩොක්කුවෙත් ඉන්දගන්න, ලව් කරන්න, ෆෝන් නොම්බරේ ගන්න, ගෙදර ඇඩ්රස් එක අහන්න හදයි.... දන්නවනෙ අපේ බුවාලා. .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    එහෙම එකක් නෑ බන්. ඔය කියන තරම් කොල්ලො පස්සෙන් එන්නෙ නෑ උන්ගෙ. කොහොමත් අපේ උන්ගෙ කිසි ප්‍රියමනාප ගතියක් නෑ වෙන රටවල උන් එක්ක බලපුවාම.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    itin ban meke varadda mokakda? un balen arinna ennne na ne, un pilot lata arinna dena eke, yana unuth chance ekak gattama mokada
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    itin ban meke varadda mokakda? un balen arinna ennne na ne, un pilot lata arinna dena eke, yana unuth chance ekak gattama mokada

    පයිලට් ල එක්ක සෙට් වෙනවා කියන කතාව අමුලික බොරු මතයක් බන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    boru kathavak nevi ban. eka sira. namuth hama kellama oka karanne na.

    කළාතුරකින් එහෙම දේවල් වෙනවා ඇති. ඔය ගොඩක් උන් කියන්නේ හොලිවුඩ් ෆිල්ම්ස් බලල පයිලට් ල එක්ක කැබින් එකේ ඉන්න කෙල්ලෝ සෙට් වෙනවා කියන එක. සමහර අවස්ථාවල එහෙම සෙට් වෙලා ඇති. නමුත් මචන් රේගියුලර් වෙන සිද්දියක් නොවෙයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කළාතුරකින් එහෙම දේවල් වෙනවා ඇති. ඔය ගොඩක් උන් කියන්නේ හොලිවුඩ් ෆිල්ම්ස් බලල පයිලට් ල එක්ක කැබින් එකේ ඉන්න කෙල්ලෝ සෙට් වෙනවා කියන එක. සමහර අවස්ථාවල එහෙම සෙට් වෙලා ඇති. නමුත් මචන් රේගියුලර් වෙන සිද්දියක් නොවෙයි.

    regularly venava yako. api itin pilot lava danna nisa kiyanne. ovalata ena ganu hena posh kello, unta pettiyen vadak na. itin un salli valata vada fun ekata sapa hoyanne. namuth un pita salli karayo ekka yanne (sana vage un ekka) salli valatai.
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    එහෙම එකක් නෑ බන්. ඔය කියන තරම් කොල්ලො පස්සෙන් එන්නෙ නෑ උන්ගෙ. කොහොමත් අපේ උන්ගෙ කිසි ප්‍රියමනාප ගතියක් නෑ වෙන රටවල උන් එක්ක බලපුවාම.

    ඇවිල්ලා:D
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ප්ලේන් එක බාපුහාම දානවා "හෙළ ජාතික අබිමානේ.." සින්දුව...
    එන්න එකනම් වදිනවා නියමෙට...

    :love::love::love:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ප්ලේන් එක බාපුහාම දානවා "හෙළ ජාතික අබිමානේ.." සින්දුව...
    එන්න එකනම් වදිනවා නියමෙට...

    :love::love::love:

    සිරාවටවම්. පිට රටක ඉඳල එනකොටත් දානවා ටේක් ඔෆ් කරන්න කලිනුත් මි වදයකි ජිවිතේ මි මැස්සෝ ඔබයි මමයි.

    මේක බලහන් . බොක්කටම දැනෙනවා නෙහ්. හබි ඉතින් කැබින් එකේ ඉන්න උන්නම් තව ඉම්ප්රුව් වෙන්න ඕනේ.

    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    sri Lankan ape kiyala apita hageemak thibunata. eke wada karana ganunta lankawe ewun kiyala hageemak naha. business class nam hari hodata salakanawa. English katha nokarana ahinsaka lankikayanta salakana widiha dakala thiyenawa.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පයිලට් ල එක්ක සෙට් වෙනවා කියන කතාව අමුලික බොරු මතයක් බන්.

    බොරු නෙවේ බං එහෙම දේවල් ආරම්භ වෙන්නෙ උන් බුක් කරන හොටෙල්ස් වලදි :yes::yes: පස්සෙ පස්සෙ ඉතින් බ්ලා බ්ලා බ්ලා.....:D
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    WelcomeBanner1.png

    අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල යනකොට අමුතුම දෙයක් දැනෙනවා නේද . අපේ මිනිස්සු ඉන්නේ . ලංකාවේම ඉන්නවා වගේ කියල දැනෙනවා නේද . විශේෂයෙන්ම පිටරට ඉඳලා ලංකාවට එනකොට අපේ කියල දැනෙනවා නේද. කැබින් එකේ කෙල්ලෝ සිංහලෙන් කතා කරනකොට අසාවෙ බැහැ නේ, මටනම් එහෙම දැනෙනවා උබලට එහෙමද ?

    වෙන රටවල එයාර්ලයින් වල යනකොට අපේ කියල හැගීමක් දැනෙන්නේ නැහැ නේ. නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?

    Sirawata eka nam aththa machan....eth ape un loku kamata Emirates wage ewala thamai yanne