ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

WelcomeBanner1.png

අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල යනකොට අමුතුම දෙයක් දැනෙනවා නේද . අපේ මිනිස්සු ඉන්නේ . ලංකාවේම ඉන්නවා වගේ කියල දැනෙනවා නේද . විශේෂයෙන්ම පිටරට ඉඳලා ලංකාවට එනකොට අපේ කියල දැනෙනවා නේද. කැබින් එකේ කෙල්ලෝ සිංහලෙන් කතා කරනකොට අසාවෙ බැහැ නේ, මටනම් එහෙම දැනෙනවා උබලට එහෙමද ?

වෙන රටවල එයාර්ලයින් වල යනකොට අපේ කියල හැගීමක් දැනෙන්නේ නැහැ නේ. නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    වෙන රටවල එයාර්ලයින් වල යනකොට අපේ කියල හැගීමක් දැනෙන්නේ නැහැ නේ. නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?

    එක උබ එන්නේ මොන රටේද ඉදල කියලත් බලපානවා...

    airline එක අනුවත් වෙනවා... Singapore, emirates එකක අවොත් උන් හැමටම එක විදියට සලකනවා කියලයි මම හිතන්නේ,,:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් මොනා උනත් හොඳා මචන්
    වෙන උන්ට සල්ලි දෙනවට වඩා
    අපේ කොම්පැනි එකකට සල්ලි ගියාම හොඳා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    "නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?" මට නම් මේ ප්‍රශ්නෙ ඔළුවට එන්නේ ශ්‍රි ලන්කන් එකෙ එනකොට විතරයි

    :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    "නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේද ?" මට නම් මේ ප්‍රශ්නෙ ඔළුවට එන්නේ ශ්‍රි ලන්කන් එකෙ එනකොට විතරයි

    :rolleyes::rolleyes:
    කොහොමත් ඕකේ යනකොට එකෙක් දෙකෙක් ඇරගන්නවාම තමයි කෘ ඒකත් එක්ක
    ඒක සාමාන්‍ය දෙයක්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sri Lankan eke services hondai. Kaali halenawa kiyala kawuda kiyanne? Ehema awulak naa eewage. Monaa unath lankaawe Air line eka ne. Foods hondai. Samahara european lines wala dena kaema apita kanna amarui.

    Hebei issara wagee newei. Inna air stewardessla nan echechara lassana naa.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sri Lankan eke services hondai. Kaali halenawa kiyala kawuda kiyanne? Ehema awulak naa eewage. Monaa unath lankaawe Air line eka ne. Foods hondai. Samahara european lines wala dena kaema apita kanna amarui.

    Hebei issara wagee newei. Inna air stewardessla nan echechara lassana naa.
    European airlines? Easyjet, Vueling, Ryanair wala ehema food thiya checked in baggage denneth na ban. E athin asian countries wala airlines patta. Qatar airways eke ehema in-flight meals loweth na.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අම්මේ ඔව්ව් එයාර් හොස්ටර්ස් ලා ජීවිතේට සිංහල කතා කරලා නැහැ වගේ කුණුහරප සිංහල කියද්දී හරි සනීපයක් දැනෙනවා . විශේෂයෙන් නෝනා වරුනි මහත්වරුනි කියල අදීදි පොලව පලන් යනවා
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අම්මේ ඔව්ව් එයාර් හොස්ටර්ස් ලා ජීවිතේට සිංහල කතා කරලා නැහැ වගේ කුණුහරප සිංහල කියද්දී හරි සනීපයක් දැනෙනවා . විශේෂයෙන් නෝනා වරුනි මහත්වරුනි කියල අදීදි පොලව පලන් යනවා

    :D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට එහෙම එකක් දැනෙන්නෙ නෑ. ඔක්කොටම හපන් ඉන්න කෘව් එක. උන් හෙන පට්ට කෑලි කියල හිතන් ඉන්නෙ මාරම අලි ඔලුව. බලපන් එයාර් ඒසියා වගේ ඒවල කොච්චර හොද කට්ටියක් ඉන්නවද කියල. ලස්සන උනාට හිතට අරගෙන නැතුව ගානට ඉන්නව.
     
    • Like
    Reactions: ijay

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට එහෙම එකක් දැනෙන්නෙ නෑ. ඔක්කොටම හපන් ඉන්න කෘව් එක. උන් හෙන පට්ට කෑලි කියල හිතන් ඉන්නෙ මාරම අලි ඔලුව. බලපන් එයාර් ඒසියා වගේ ඒවල කොච්චර හොද කට්ටියක් ඉන්නවද කියල. ලස්සන උනාට හිතට අරගෙන නැතුව ගානට ඉන්නව.

    අනේ මන්ද බන්. උබ කියන එකෙත් ඇත්තක් තියනවා.