ඌ එක බුලට් එකක් ලක්ෂ 40කට කපලා එව්වොත් නං කරන්න තියෙන්නෙ කුඩයක් ඉහල ගන්න එක විතරයි.![]()
එහෙම එකක් කලොත්.... අනිවා ඊලඟට මු කාල තුවක්කු උණ්ඩෙකින් Fire කොරනවා....

ඌ එක බුලට් එකක් ලක්ෂ 40කට කපලා එව්වොත් නං කරන්න තියෙන්නෙ කුඩයක් ඉහල ගන්න එක විතරයි.![]()















හහ්....
ලෝක සිතියමේ ඉන්දියාව තියෙන තැන වත් මේ සැලෝලයිට් නළු බට්ටා දන්නවද....???
ඉතින් මේ කතාව අහපු සෙල්වරාජ්ලා,සුන්දරාජ්ලා,කරුපයියලා ෆුල් හුරේ පාර,විසිල් පාර දෙන්න ඇති.
උන් ඉතිං ගැලරියේ ඉඳන් කරන දේනෙ.
විජේ කියන්නෙ මොන පොන්නයෙක්ද....
ගොං ඩිරෙක්ටර්ලා....මෝඩ චූන් රසිකයො,මේක් අප් පොරවල් ඉන්නකන් මුං වීරයො.
අර විජේකාන්ත් කියන නාකි ඉලන්දාරියත් මෙහෙම බයිලා කියනවා.
ලංකාවෙ කුලී වැඩ කරන්නයි,සක්කිලි වැඩටයි විජේලා,කාන්ත්ලාගෙ මුත්තො කියලා අමතක වෙලා...
ලෝකෙ දක්ෂම හමුදාව ඉන්න අපි ඉන්දියාවෙ නයි පනික්කියන්ට බයනෑ.![]()
අපි සිංහ වංශයෙ....
වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්ට වෙනව.![]()





එහෙම එකක් කලොත්.... අනිවා ඊලඟට මු කාල තුවක්කු උණ්ඩෙකින් Fire කොරනවා....![]()



genius89;9497981[SIZE=5 said:[/SIZE]
මු ලංකාවේ අපි පො***** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න.![]()



windows 8 humanoid වගේ උන් මෙතනට එන්නේ නෑ.
ඇයි ඒ
උන්ට ඕනි පටු දේශපාලන වාසි විතරයි.
රටට ජාතියට හෙන ගැහුවත් උන්ට කමක් නෑ
උන්ට ඕනි මුන්ගේ අතමිට සරුකරගන්න විතරයි
අන්තිමේදී උන් අතමිට සරුකරගනිද්දී රටකුත් නෑ ජාතියකුත් නෑ.ඔක්කොම විනාශ වෙලා පරිහානියට පත්වෙලා


ලොලේ ලොල්
ඌට ඕනම නම් කඩෙන් සිතියමක් අරන් ලංකාව මකලා ගෙදර එල්ල ගන්න පුලුවන්..








මූ කොටි කිරි බීලා හැදුනා කිව්වට රෑට රෑට මූ කිරි බොන්නේ ලංකාවෙ ගෑණියෙකුගෙන්...
(මූ බැඳලා ඉන්නෙ ලංකාවේ ගෑණියෙක්ව)
![]()
මූ හිතාගෙන ඉන්නේ මූ වෙයිටකාරන් කියලද කොහෙද... හුලගට වැනෙන ඇගක් තියාගෙන දෙමල පිචර් වල දෙමලුන්ට වහලවල් උඩට යන්න ගහන විදිහට මූ අපිටත් ගහන්න ද කොහෙද හදන්නේ.. මූ හිතාගෙන ඇති අපිත් ද.ඉන්දියාවේ බබාලා කියලා
මුගේ ෆිල්ම් එකක් මේ දවස් වල පෙන්නනවා කවලන් කියලා... කරුණාකර වර්ජනය කරන්න
![]()