"මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න"
මේ කතාව නම මරු
මේකා කියන කතා ගනන් ගන්න එපා බන්.
උ ඔය ෆිල්ම් ටොල්ක්ස් දාලා බය කරන්න හදන්නෙ.
මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න.![]()

"මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න"
: niyama gana :d
මුන් සීනි බෝල නළුවෝ බන්.. මුන් දවල් හීන දකින්නේ ..දැක්කනේ ශාරුක් කාන් ?? එක ඩප්පියයි ගැහුවෙත් ලොවෙත් නැතෝ කියල දිව්වේ.. ලංකාවේ චිත්‍රපටියක් මුන්ගේ සිනමා උලෙලකට දාගන්න පෙරුම් පුරන්න ඕන .. මුන්ගේ මළ ජරාව ගෙන්නන එක නවත්තුවනම් හරි ..මුන්ගේ හෙන්චය්යෝ ටික ගුවන් තොටුපොලෙන්ම පිටුවහල් කරපු ඒක නම් මරු වැඩක් !
![]()

windows 8 humanoid වගේ උන් මෙතනට එන්නේ නෑ.
ඇයි ඒ
උන්ට ඕනි පටු දේශපාලන වාසි විතරයි.
රටට ජාතියට හෙන ගැහුවත් උන්ට කමක් නෑ
උන්ට ඕනි මුන්ගේ අතමිට සරුකරගන්න විතරයි
අන්තිමේදී උන් අතමිට සරුකරගනිද්දී රටකුත් නෑ ජාතියකුත් නෑ.ඔක්කොම විනාශ වෙලා පරිහානියට පත්වෙලා

මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න.
*****************
Kattiya comments demmata kamak na. Eth Bad words use karanna epa!
Moderator

සෙල්ලන් නැහැ මුන්ගේ වැඩ . දැකල තියනවනේ කොචර ගැහුවත් මැරුවත් මුන්ව පරද්දන බැහැ . නැගිටලා ඇවිල්ල ගහනවා 100 කට උනත් තනියෙම . අපේ උන් වෙඩි තිබත් වැඩක් වෙන එකක් නැහැ . මු මන්නයක් ගෙනල්ල ගහයි ඔක්කොටම . බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විතරයි ඕනේ කරන්නේ. 

හොද වෙලාවට මුව සෙට් උනේ . තනියම හරි බොටුවේ නැගල එන්න එපයි . රජිනිකන්ත් වගේ එකෙක් උනානම් ඉන්දියාවේ වෙරළට වැවිල්ල මුහුදු රැල්ලට පයින් ගහයි ලංකාවට සුනාමියක් ඇවිල්ල විනාස වෙලා යන්න.සෙල්ලන් නැහැ මුන්ගේ වැඩ . දැකල තියනවනේ කොචර ගැහුවත් මැරුවත් මුන්ව පරද්දන බැහැ . නැගිටලා ඇවිල්ල ගහනවා 100 කට උනත් තනියෙම . අපේ උන් වෙඩි තිබත් වැඩක් වෙන එකක් නැහැ . මු මන්නයක් ගෙනල්ල ගහයි ඔක්කොටම . බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විතරයි ඕනේ කරන්නේ.

කියෙව්ව නම් ඕක පු* හපාගෙන මෑරෙනව...