ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

greatalk

Member
Jun 5, 2007
394
13
0
"මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න"

මේ කතාව නම මරු:lol::lol::lol::lol::lol::lol:

he he
 
Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මේකා කියන කතා ගනන් ගන්න එපා බන්.

උ ඔය ෆිල්ම් ටොල්ක්ස් දාලා බය කරන්න හදන්නෙ.

අනික බං තමිල්නාඩු වල ඉන්නෙ එල හරක්නෙ...උන්ට ඉතින් මාර චූන් ඔය වගෙ කතාවක් ඇහුවම
 
markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:
    :lol::lol::lol::lol:
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    aiyyo meee yakkun kiyana ewwa ganan ganna epaa munge nalla malee film wala peenawane mooda athal thama denne k***a hithan inne film wala daana p**** part aththatama daanna puluwan kiyala k**** d****
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුන් සීනි බෝල නළුවෝ බන්.. මුන් දවල් හීන දකින්නේ ..දැක්කනේ ශාරුක් කාන් ?? එක ඩප්පියයි ගැහුවෙත් ලොවෙත් නැතෝ කියල දිව්වේ :lol: .. ලංකාවේ චිත්‍රපටියක් මුන්ගේ සිනමා උලෙලකට දාගන්න පෙරුම් පුරන්න ඕන .. මුන්ගේ මළ ජරාව ගෙන්නන එක නවත්තුවනම් හරි ..මුන්ගේ හෙන්චය්යෝ ටික ගුවන් තොටුපොලෙන්ම පිටුවහල් කරපු ඒක නම් මරු වැඩක් ! :yes:

    ow machan eka aththa.machan ape mahinda ge anduwa ara IFFA magulata 100 million wiyadam kare.esalli walin ahinsaka duppath minissunta geval tikak hadala denna thibba.IFFA thibba kiyala apita monawada hamba une.un awilla hodata sapa aran giya.kalakanni indian hathikare.ape unuth unge kakul lewakanawa:angry::angry:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    windows 8 humanoid වගේ උන් මෙතනට එන්නේ නෑ.
    ඇයි ඒ
    උන්ට ඕනි පටු දේශපාලන වාසි විතරයි.
    රටට ජාතියට හෙන ගැහුවත් උන්ට කමක් නෑ
    උන්ට ඕනි මුන්ගේ අතමිට සරුකරගන්න විතරයි

    අන්තිමේදී උන් අතමිට සරුකරගනිද්දී රටකුත් නෑ ජාතියකුත් නෑ.ඔක්කොම විනාශ වෙලා පරිහානියට පත්වෙලා

    :yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    M_Id_79959_prabhakaran_dead_body.jpg

    මේ ඉන්නෙ මකන්න ආව තව එකෙක්!! ඌ මකාගෙන හුලා!! සක්කිලි හැත්ත!!!:angry::angry:
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ හු*** පුතා පිස්සෙක් තමයි මචන්ලා.....
    උට මකන්න වෙන්නේ උ ළග විතරක් තියන මැප් එකක තමයි
    ඊට පස්සේ සාක්කුවෙ දාල තියා ගන්න වෙයි පරිස්සමි කරලා... මේං මම මැකුවා කියලා
    පටිට වේස බැල්ලිගෙ පුතාලා....
    මේක අපේ රට......
    සිංහල එවුන්ට තියන්නෙ මේ රට විතරයි....
    උ හිතාගෙන ඇති රග පානවා වගේ පැයක හමාරක Film එකකින් මේක ගොඩ දාන්න පුලුවන් කියලා
    ඒවනමි හදේ පොන්න පුතෝ
    තොපිට හෙන ගහන්න ඕන
    :angry::angry::angry::angry::angry:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:

    *****************
    Kattiya comments demmata kamak na. Eth Bad words use karanna epa! :D
    Moderator

    හොද වෙලාවට මුව සෙට් උනේ . තනියම හරි බොටුවේ නැගල එන්න එපයි . රජිනිකන්ත් වගේ එකෙක් උනානම් ඉන්දියාවේ වෙරළට වැවිල්ල මුහුදු රැල්ලට පයින් ගහයි ලංකාවට සුනාමියක් ඇවිල්ල විනාස වෙලා යන්න. :lol::lol::lol: සෙල්ලන් නැහැ මුන්ගේ වැඩ . දැකල තියනවනේ කොචර ගැහුවත් මැරුවත් මුන්ව පරද්දන බැහැ . නැගිටලා ඇවිල්ල ගහනවා 100 කට උනත් තනියෙම . අපේ උන් වෙඩි තිබත් වැඩක් වෙන එකක් නැහැ . මු මන්නයක් ගෙනල්ල ගහයි ඔක්කොටම . බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විතරයි ඕනේ කරන්නේ. :P:lol::lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ane uta makaa ganna kiyamu ban makana kallak aran loka sithiyamukuth aran

    Ballo biruvata kadu paath venne nanne ban

    Onna ohe ka gahapu den valige pagila kiyala therunaama nathara vei
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හොද වෙලාවට මුව සෙට් උනේ . තනියම හරි බොටුවේ නැගල එන්න එපයි . රජිනිකන්ත් වගේ එකෙක් උනානම් ඉන්දියාවේ වෙරළට වැවිල්ල මුහුදු රැල්ලට පයින් ගහයි ලංකාවට සුනාමියක් ඇවිල්ල විනාස වෙලා යන්න. :lol::lol::lol: සෙල්ලන් නැහැ මුන්ගේ වැඩ . දැකල තියනවනේ කොචර ගැහුවත් මැරුවත් මුන්ව පරද්දන බැහැ . නැගිටලා ඇවිල්ල ගහනවා 100 කට උනත් තනියෙම . අපේ උන් වෙඩි තිබත් වැඩක් වෙන එකක් නැහැ . මු මන්නයක් ගෙනල්ල ගහයි ඔක්කොටම . බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විතරයි ඕනේ කරන්නේ. :P:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හොද වෙලාවට මුව සෙට් උනේ . තනියම හරි බොටුවේ නැගල එන්න එපයි . රජිනිකන්ත් වගේ එකෙක් උනානම් ඉන්දියාවේ වෙරළට වැවිල්ල මුහුදු රැල්ලට පයින් ගහයි ලංකාවට සුනාමියක් ඇවිල්ල විනාස වෙලා යන්න. :lol::lol::lol: සෙල්ලන් නැහැ මුන්ගේ වැඩ . දැකල තියනවනේ කොචර ගැහුවත් මැරුවත් මුන්ව පරද්දන බැහැ . නැගිටලා ඇවිල්ල ගහනවා 100 කට උනත් තනියෙම . අපේ උන් වෙඩි තිබත් වැඩක් වෙන එකක් නැහැ . මු මන්නයක් ගෙනල්ල ගහයි ඔක්කොටම . බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විතරයි ඕනේ කරන්නේ. :P:lol::lol:

    :yes::lol::lol:

    මේ
    ව ඔකට කියවන්න බෑනේ බන්...:sorry: කියෙව්ව නම් ඕක පු* හපාගෙන මෑරෙනව...:lol:
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    hithe ethi. hithuwada danne ape navy eka oya kaad board weeerayanta bayawei kiyala..ohoma katin newei, 30 yrs mehe hengi hengi sellam dapu maha kenawath iwarakarapu ayata oya eluwawa gemak ne,,,, hithuwada danne ekath Tamil film ekak kiyala...
    hebei me news aththada kiyalana man danne ne ok..
    eth oya thamilnaduwe halparuwo set ekak pelapaliyak yaddi ape sinha kodiya iranawanam dekka TV eke.. ewelawe denunu dukanam kiyala wedak ne.. ape jara TV karayoth ewa highlight karala pennanawane....
    uddaya iwaraunata oya MINIMARUWO gena api godak kalpanawen inna ona...