ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනේ ඉතිං මේවට මොනව කියන්නද මන්ද......
ශුවර් එකටම එකක් කියතැහැකි......
මූ නං බීල තියෙන්නෙ ඔටු කිරි තමා ඔය කොටි කිරි කියල හිතාගෙන.........
පිස්සු යක්කු.....
ඒ මිනිස්සුනංගෙ ෆිල්ම්ස් වල තියන ‍කන්සෙප්ට් වලින්ම තේරෙනවනෙ හිතන විදිහ..........
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:
    11.gif
    ඇඟ නිකන් හාල් මැස්සෙක්ගේ වගේ... ඒ උනාට එකක් ගහපුවම :shocked::lol:
    ඕවා හොඳයි ඉන්දියාවේ මෝඩයන්ටම..++
     

    oshan2

    Member
    Jan 7, 2011
    9
    0
    0
    Ado Makna awoth ata 2 natuwa tama yna wene
    ධීවරයින්ට වෙඩි තිබ්බොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකනවා



    Vijay_2_800x600.jpg


    Actor-Vijay-200x300.jpg


    1839080160vijey-L.jpg







    ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි.

    තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

    ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ.

    ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි.

    තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.


    from http://www.adaderana.lk/sinhala/news.php?nid=14423



    මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ලොක සිතියමෙන් මකල උගේ අම්මගෙ අහවල් එකේ ගහන්නද දන්නෙ නැහැ ඌ හිතගෙන ඉන්නෙ කාඩ්බෝඩ් වීරයෙක්, ඌ හිතගෙන ඇති film වල උඩපැනල සරමෙ කැහැපොට ගහනව වගේ ඒක කරන්න ලේසි ඇති කියල,
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌ හිතන් ඇත්තේ චිත්‍රපටිවල වගෙ සැබාලෝකෙත් වැඩකරන්න පුලුවන් කියලා:lol: